1. mesua90

    2028 න් පසු O/L විභාගයෙන් අසමත් වීමක් නැහැ..

    අවුලක් නෑ මේ වගේ මන්ද බුද්ධික සෙට් එකක් හදල තියෙයි media වලින්...
  2. mesua90

    2028 න් පසු O/L විභාගයෙන් අසමත් වීමක් නැහැ..

    එළකිරි ඔක්කොම හරක් කරන්න යන්නේ, patta ගොඩේ ඒ වුණාට Japan theory දාන්නේ...
  3. mesua90

    "ජනපති මන්දිරය වැටලූ දවසේ ප්‍රවේශ මාර්ග අවහිරයට සැලසුම් කළත් එය සිදුවුණේ නෑ" - Gotabaya Rajapaksa/ TheConspiracy/ කුමන්ත්‍රණය

    මූ කොහොම හරි පොතෙන් සෑහෙන ගාණක් හොයාගනී වගේ, kiri bros ලා ඇතුළු රට වැසියෝ කුතුහලය නැති කරගන්න පොත් ගන්න ගිහින්. එකෙක් අරං pdf එකක් හදල දැම්මා නම් හරි, නැත්තං මොකෙක් හරි summary එකක් දාපන්. නැත්තන් sanath නිශාන්ත number 2.වෙනවා මේ topic එක.
  4. mesua90

    අති දක්ෂ ප්‍රවෘත්ති නිවේදිකාවක, චරිතාංග නිළියක වූ රම්‍යා වනිගසේකර මහත්මිය සමුගනී.

    මෙක mathakayi teek teek teek...... වෙලාව උදෑසන 6 යි, මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි, මෙන්න ප්‍රවෘත්ති, ප්‍රකාශය රම්‍යා වනිගසේකර... Social media නැති සරල කාලේ ජීවිතේ, දැං නැගිට්ට ගමන් මඟුල් phone එක එහා පැත්තෙ....
  5. mesua90

    ඇලවල් ලග සද්දෙ

    Anuradha theme topic
  6. mesua90

    1948 SRI LANKA

  7. mesua90

    තිස්ස ජනනායකගෙන් සහ මුතුගලගෙන් ජීව විද්‍යාව උගෙන වෛද්‍ය විද්‍යාලයට ගිය පසු..

    පිස්සු නිරා bro කෙනෙක් තමයී ඉතිං, නිකන් ICU එක ඇතුලේ තොවිලයක් නටලා කොරිඩෝවේ බෝ ගහක් පැල කරලා බෝධි පුජා කරා වගේ ලියලා තියන්නේ. ඕන කෙනෙකුට බෝධි පුජා තියන්න පුළුවන්, ඒකෙ වරදක් නෑනෙ. ඒ වුණාට අනාථ nira bro ලා දැකල නෑ (මමත් දැක්කේ ලඟදි) මේ punnakku deshaplaka bros ලා රාජ්‍ය නැකත් කමිටුව කියලා...
  8. mesua90

    " ජනාධිපති ධුරයෙන් මා නෙරපීම "

    මූ මේ පොත print කරන්නේ මේ ලියුම් ගහන්නේ අපේ සල්ලි වලින් කියලා හිතනකොට 🫠 කුණුහරප nokiwath කියවෙන මට්ටමට එනවා. මේ වගේ ponsila කෙනෙක් නම් තවත් නෑ. මුං ඔක්කොම දැන් හොරා කාලා fun අරගෙන පොත් ගහලා අපෙන් තව athal එකකුත් ගන්නවා.
  9. mesua90

    Death comes creeping episode.... Meddek මැරිලා

    Hmmm ------ Post added on 1709714306 මොන වාහනේ ගියත් මරුවා එනවා ------ Post added on 1732442938
  10. mesua90

    අරුම පුදුම ලොන්ඩ්රි මෑන්

    කටුගස්තොට රාහුල එක ගාව හිටියා ඕකෙන් මදින වයසක ජෝඩුවක්, දැන් නම් මැරිලා ඇති, අපේ aththammala ගෙදරත් තිබ්බ එකක්.
  11. mesua90

    අරුම පුදුම ලොන්ඩ්රි මෑන්

    මං හිතුව මූ කියලා
  12. mesua90

    Death comes creeping episode.... Meddek මැරිලා

    https://sinhala.adaderana.lk/news/194123
  13. mesua90

    හේතුවක් නැති හිස්තැනක්

    සංසාර දුක තමයි මචං. ළමයෙක් ලැබුණා කියලා දුක එන එක නැති වෙන්නේ නෑ, මං මේ අදත් ඕක හිත හිත ආවේ, ලමයි ඉන්නකොට දවසෙන් දවස බැදීම වැඩි වෙනවා, ඒ වුණාට අපිට ඕන වුණා කියලා ලමයි වත්, ලමයින්ට ඕන වුණා කියලා අපිවත්, වෙන අපි කැමති කිසි කෙනෙක් කිසි දෙයක් වත් සදාකාලිකව තියන්නේ නෑ, ඒක නිකමට වත් හිතලා තියන්න...
  14. mesua90

    අතීතයට ගියා සින්හලු 😌

    මළවුන්ගේ අවුරුද්ද පොත් දෙක කියවන ගමන් ඕකත් බලලා ගුරු ගීතය විටින් විට අහන්න, ඊට පස්සේ Schindlers ලිස්ට් බලන්න, Background music එකට හොඳ මොකද්ද කියල කාටද කියන්න පුළුවන්?
  15. mesua90

    Switzerland ගිහින් එන්න ආසයි මිට්ටනි

    Most beautiful country I've gone so far, I travelled to Zurich Loutenbrunen The first Ebnelap Are Gorge Interlaken ආය යන්න ආසයි. හැබැයි ටික දවසක් ගියාම ලංකාව සහ ලංකාව kකෑම මතක් වුණා.
  16. mesua90

    රාජු බන්ඩාරගේ වකුගඩු සැත්කමට උදව් කරමු

    මොකටද එකතු කරන්නේ, කීයක් ද එකතු කරන්නේ?
  17. mesua90

    අවුරුදු 30කට කලින් ගියපු ඉටි පහන් ආයෙත් Youtube එකේ දාල

    Patta නේ බං, Hollywood movie එකක මහන්සිය වෙලා තියනවා, දැං ඉතිං අර මන්ද බුද්ධික සිඳු, derana එකේ ඉවර වෙන්නේ නැති drama තමයී.
  18. mesua90

    පිස්සු සුද්දො episode 2

    මේ වගේ ගොන් වැඩ කරලා මැරෙන්නේ කොහොමද බං. සසර බිය තමයී දැනෙන්නේ මෙවා දකිද්දී. අපිත් මෙහෙම මැරිලා ඇති අනන්තවත්.

    No contents