කාරුණික දැන ගැනීම පිණිසයි ...
පෙරදිනෙක පස මිතුරු වූ නිළ මැස්සන්ගේ
කාරුණික දැන ගැනීම පිණිසයි ...
මිතුරු නිළ මැස්සනේ , දැන් ඉතින් සැනසියන්
අසුචි කුණු ගඳට ඔරවාපු , මල් සුවඳ විඳ තුටුවුන
අපේ හිත් දැන් සෙල්කුළුය...
රැස් නඟා දහසකුත් දනන් සිත් එළිය කර , සුවඳ දුන්
පියල්ලක් තරම් බර සමන් මල්...