Dadu Veta - දඬු වැට

sagari

Member
Jan 4, 2008
1,338
2
0
rua8h0.jpg
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
Doly said:
Tika therum ganna amarui wage :rolleyes:
සරල විදියට කීවොත් ගමෙන් සිදාදියට එන චරිතයක් ...:)
ජීවිතේ පස්සෙන් දුක් විඳ ගෙන දිනුම බලා ගෙන යන සිතක්...:cool:



LAPD said:
eka harima lassanai akkio, oyage lassanama poems walin ekak, good wrk, keep itup

ස්තුතියි මල්ලා ..නිර්මාණය රස වින්දා ගොඩක් සතුටුයි ..:) :)
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
sagari said:
සරල විදියට කීවොත් ගමෙන් සිදාදියට එන චරිතයක් ...:)
ජීවිතේ පස්සෙන් දුක් විඳ ගෙන දිනුම බලා ගෙන යන සිතක්...:cool:

hmmmmmmmm!

passe dethun parak kiyewwama therum giya akki

harima lassanata liyala thiyenawa
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
Doly said:
hmmmmmmmm!

passe dethun parak kiyewwama therum giya akki

harima lassanata liyala thiyenawa

ඒක නේ ... ඔයාට තේරුම් ගන්න පුලුවනි මේක.. :)
මම බැලුව මේ මොකො කියලා අද වෙලා තියෙන්නේ...;)
ස්තුතියි නඟා ...
:) :)
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
Zeus said:
Meke thiyenne
Sidadiyata avilla narakuna duk vidina kenekge charitayag vage ekak ne:eek:??


නැහැ මල්ලියා ..:(
සිදාදියට එන ගමනෙදි සිදු වෙන දුක්බරිත සිදුවීම් හා ඒ සේරම මැද්දෙන් එයාගේ බලාපොරොත්තු කරා යන ගමන ගැන කියවෙන්නේ ...
තව එක පාරක් කියවලා බලන්න කෝ...;)



aravindalj said:
haffaaaaaa niyamai
haffaaaaaa ... Sthuthiyii... :lol: :lol:


twisted said:
hariyata therune nehe eth liyala thiyana widihanan maara lassanai hehe
very catchy

:oo: :oo: :baffled:
thawa parak kiyawanna .. Ethakota therevii..
Thx malliya....:lol: :lol:
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
ireshasy said:
sahithyamaya bawa ehem pitinma tiyenawa...
Godak sthuthiyii sisi...:)

Wolverine GTR said:
Nice!!!!!!!!!!
Thx..... :) :)
wick321 said:
E..Dandu Weta Penala Sidadiyata Noawanam Thamai Honda...Gama Kochchara Sundarada...

ඒ වුනාට ජීවිතේදි ලැබෙන අභියෝග වලට අපි මුහුණ දෙන්න ඕනි නේද ? :yes:
ජීවිතේ ගොඩක් ම සුන්දර දෙයක් නෙවී නේ..:)
 

G2H

Member
Apr 21, 2008
4,179
32
0
41
Battaramulla
Gammanen Nagarayata Gihilla Jeewithe issara nothibba Duk - Karadara Gonnak jeewitheta ekathu wela kiyalada akka me kiyanne..

Lassanayi me liyala thiyena widiya e wachana hugak lassanayi,,,:yes: