බස්නාහිරෙන් හමන සල්ලාල සුළඟ - Basnahiren Hamana Sallala Sulaga

sagari

Member
Jan 4, 2008
1,338
2
0
බස්නාහිරෙන් හමන සල්ලාල සුළඟ - Basnahiren Hamana Sallala Sulaga

z146010123.jpg


මේක මගේ පුද්ගලික හැඟිමක් විතරයි...
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
හිතාගන්න බැ මොකද්ද කියන්නේ කියලා.
හුගාක් ගැබුරු තේරුමක් තියෙන්නේ සාගරි අක්කි.
නමුත් ඇත්ත මේක නේද කියලා හිත කියනවා.

උපරිමයි................
11.gif
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
Doly said:
හිතාගන්න බැ මොකද්ද කියන්නේ කියලා.
හුගාක් ගැබුරු තේරුමක් තියෙන්නේ සාගරි අක්කි.
නමුත් ඇත්ත මේක නේද කියලා හිත කියනවා.

උපරිමයි................
11.gif


එච්චර හිතන්න දෙයක් නැහැ නඟා ... මේ කාලේ අපේ රටේ වෙන දෙයක් ගැන කීවෙ.... ඒ දේ මට පේන හැටි මම කීවෙ... වැරදි වෙන්නත් පුළුවනි..
ඔයාට තේරෙන්නෙ නැතුව නම් වෙන්න බැහැ...;)
 

sagari

Member
Jan 4, 2008
1,338
2
0
twisted said:
lassanai..nice idea
ස්තුතියි..:)

isuru143 said:
Very creative...And very meaningful.
ස්තුතියි..:)


Zeus said:
මේ කියන ත*්රම් ලෝකය න*්රකද අක්කී ?:shocked:

ලෝකේ නපුරු නැහැ , ඉන්න සමහර මිනිස්සුයි නපුරු .. :(
හැමෝම නෙවේ...
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sagari said:
    ලෝකේ නපුරු නැහැ , ඉන්න සමහර මිනිස්සුයි නපුරු .. :(
    හැමෝම නෙවේ...
    අන්න හ*්රි සමහ*ර

    ඔන්න ය "සමහ*්ර" කියන වචනෙ මතක තියාගන්න අක්කෙ
    මේ ලෝකෙ වැදි හ*්රියක් ඉන්නෙ හොද අය :yes::D

    මොනාඋනත් ඔයාගෙ කවියනම් ලස්සනයි :D
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    Zeus said:
    අන්න හ*්රි සමහ*ර

    ඔන්න ය "සමහ*්ර" කියන වචනෙ මතක තියාගන්න අක්කෙ
    මේ ලෝකෙ වැදි හ*්රියක් ඉන්නෙ හොද අය :yes::D

    මොනාඋනත් ඔයාගෙ කවියනම් ලස්සනයි :D

    නැහැ මල්ලියා..ඉස්සර වගේ හොඳ අය ගොඩක් මේ කාලේ නැහැ.. ඒක තේරුම් ගන්න ඔයාට ටිකක් කල් යාවි , ඒ කිව්වෙ ජීවිතේ ඉස්සරහට ගෙවෙද්දි ඒවා තේරුම් ගන්න ලැබේවි........:sorry:
    ස්තුතියි මල්ලි...:D
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    yes yes yes
    meeka patta etha
    api hemoma mee dewal diha balagena ahaka balagena innawa mukuth nodekka ganata
    ape rate minisun vinasaya kara tika tika lagawemin innawa
    Great thinking & nice poem
    well done
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    priyadarshaka said:
    ලත්තනයි තිිකක් ෙත්ලුන්ගන්න අමාලුයි



    :P :P :P :P :P :P :P :P :P :P
    ටිකක් ද තේරුම් ගන්න අමාරු ..:confused:
    ඒ බව පේනවා...:rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    sagari said:
    නැහැ මල්ලියා..ඉස්සර වගේ හොඳ අය ගොඩක් මේ කාලේ නැහැ.. ඒක තේරුම් ගන්න ඔයාට ටිකක් කල් යාවි , ඒ කිව්වෙ ජීවිතේ ඉස්සරහට ගෙවෙද්දි ඒවා තේරුම් ගන්න ලැබේවි........:sorry:
    ස්තුතියි මල්ලි...:D
    හ*්රි අක්කෙ දැන් මට කියන්නකො ඔයාට පාරෙදි වගේ මිනිස්සු ගැවසෙන තැනක කවුඩෘ හ*්රි කෙනෙක් ඔයාට ක*්රද*්ර ක*්රන්න අවොත් වටේ ඉන්න ගොඩාක් මිනිස්සු ඔයාට උදව් ක*්රන්න එන්නෙ නැද්ද?
    (එහෙම නැති සමහ*ර වෙලාවලුත් තියෙනව තමා )

    අක්කෙ අපේ සමජෙ හොරකං ක*්රන මිනී ම*්රන අය ඉන්නව ඒත් කීයෙන් කීදෙනාද?
    ඔයා කියන විදියටනම් අක්කෙ මේ ලෝකෙ එක්කො මිනී පිට්ටනයක් වෙන්න ඕනෙ
    නැත්නම් හොර පිටියක් වෙන්න ඔනෙ නෙ නේද?:D

    මෙහෙමයි අක්කෙ සම්පුර්නයෙන් හොද අය නං මේ ලොකෙ නෑ එත් දැනට ඉන්න ගොඩාක් අය ගාව පුචි පුන්චි වැරදි තිබ්බත් වැඩි ප*්රමානයක් තියෙන්නෙ හොද ගති ගුන තමා :yes:

    මෙකනෙ අක්කෙ කේස් එක ලෝකෙ ඉන්න වැඩි දෙනෙක් හොද නිසා න*්රක මිනිස්සු ඉන්නෙ ටික දෙනෙක් උනත්
    කැපිල පේනව අන්න එකයි ඇත්ත
    හ*්රියට පිරිසිදු තැනකට කුණු පොඩ්ඩක් දැම්මත් කැපිල පේන්නෙ කුනු ටික
    නමුත් වැඩිපුර එතන තියෙන්නෙ කුණුද?:eek:

    මං කියපු දේවල් ගනත් පොඩ්ඩක් හිතල බලන්න අක්කෙ :yes:
    ඔයාට වඩා මං බාල වෙන්නෙ
    වයසින් විත*්රයි
    අත්දැකීම වලින් නෙමෙයි:yes:;)
     

    sagari

    Member
    Jan 4, 2008
    1,338
    2
    0
    aravindalj said:
    yes yes yes
    meeka patta etha
    api hemoma mee dewal diha balagena ahaka balagena innawa mukuth nodekka ganata
    ape rate minisun vinasaya kara tika tika lagawemin innawa
    Great thinking & nice poem
    well done

    Samaharu nam dakala ahaka blana innawa.. samaharu nam me kisideyak danneth naha , dakinneth naha , dakinna uwamnawak wath naha...:yes:

    Thx bro...:)
     

    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Lassana kaviyak Sagari sis.

    Hena gamburu unaata aththa arthayak thiyenawa. And wachana galapeemath uparimayi :D