1. AncientGlory

    Linux කට්ටිය එන්නලා...

    මචන් RHCSA එකේත් Server Installation තියෙනවාද? Exam එක ගැන තව විස්තර කියපන් පුලුවන් නම්.
  2. AncientGlory

    විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

    යකෝ උඹලා කැම්පස් ගිය හැම එකාම ඔය ගොඩට දාලා කතා කරන්ඩ එපා. අපි ඉස්කෝලේ ගිය කාලේ වල බැහැලා, මලක් ඇදලා, බඩු සීන් කරලා කැම්පස් ගිය එවුන්.
  3. AncientGlory

    Linux කට්ටිය එන්නලා...

    And Scientific Linux.
  4. AncientGlory

    Linux කට්ටිය එන්නලා...

    Thanks for the help machan. I still get the same damn result. (Me repo eka mama kalinma add karala thibbe). :(
  5. AncientGlory

    Linux කට්ටිය එන්නලා...

    මොන repository එකේද xboard තියෙන්නේ මචන්? මට පේන විදිහට නම් මේක කොහේවත් නැහැ CentOs 6.5 වලට. yum පාවිච්චි කරලා බාගන්ඩ බැහැ වගේ. No package xboard available. මම උපරිම උත්සාහයක් දැරුවා.
  6. AncientGlory

    විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

    මචන් ලංකවේ එක එක පලාත් වලින් එන, කැම්පස් එක ගැන අවබෝධයක් නැති කෙල්ලන්ට කොල්ලන්ට එක පාරටම ඕවාට විරුද්ධ් වෙන්ඩ අමාරුයි. අනික රැග් එක systematic විදිහට යන්නේ. මුල් සති දෙක තුනේ හොඳට තෙල ගානවා සුන්දර ලෝකයක් මවලා. මේක නවත්තන්ඩ නම් මචන් මුලු batch එකක්ම එකතු වෙලා තීරණය කරන්ඩ ඕනේ අපි junior batch එකට...
  7. AncientGlory

    Linux කට්ටිය එන්නලා...

    Yep. GUI for the chess game.
  8. AncientGlory

    විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

    මචන් මම පේරදෙනිය විශ්ව විද්‍යලයේ ඉගෙන ගත්තේ. අපේ තිබ්බ rag එක්ක බලද්දී මේ video එක නිකන් සරල දෙයක්. හොස්ටල් වල මාර rag තමා යන්නේ. මේ rag එක මහා පිලිලයක්. මේක දිගටම කරගෙන යන මෝඩ ගොන් වහන්සේලාට උන්ගේ ලමයෙක්ට හොඳටම කෙල වුන දාට තමා තේරෙන්නේ.
  9. AncientGlory

    Linux කට්ටිය එන්නලා...

    Machanla, Is there anyone who uses CentOS? Does anyone have a link/steps to installing xboard in CentOS 6.5?
  10. AncientGlory

    ආත්මය කියල දෙයක් තිබෙද?

    "Buddhism stands unique in the history of human thought in denying the existence of such a Soul, Self, or Atman. According to the teaching of the Buddha, the idea of self is an imaginary, false belief which has no corresponding, reality, and it produces harmful thoughts of 'me' and 'mine'...
  11. AncientGlory

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    I need to apologize and mention that over the years my communication skills using Singhalese has drastically decreased. So if you don't mind I might use English in some places. Please feel free to use Singhalese if you prefer. ඔබතුමා කියන ඔය දේවල් මා කියූ දෙයට අදාල නැහැ. මගේ තර්කයේ ප්‍රධාන...
  12. AncientGlory

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    ඔබතුමා කියන කතාවේ ඇත්තක් තියනවා. නමුත් එය මගේ මාතෘකාවෙන් පොඩ්ඩක් පිට තිබෙන්නේ. මා කිවුවේ බුදු දහමේ විශේෂත්වය නම් එය තර්කානුකූල බව කියන එකයි. බුදුදහම ප්‍රයෝගික බව ඇත්ත. ක්‍රිස්තියානි දහමත් ඒ වගේම ප්‍රයෝගිකයි. දේව සංකල්පය ඔප්පු කිරීමට වගේම බැහැර කිරීමටත් සාක්ෂි නැහැ. ඔබතුමා එය මිත්‍යාවක්...
  13. AncientGlory

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    මම හිතුවේ බුදු දහමේ ඇති විශේෂ්‍යත්වය නම් එය තර්කයට ගෝචර වන බව කියයි. So what? That ever changing subject is called science. When we say science we are defining its inherent attributes as well. පංච ඉන්ද්‍රියන් මිනිසා මුලා කරනවා වගේම යතා විශ්ව ස්වභවය පැහැදිලිව තේරුම් ගැනීමටත් යොදා ගත හැකියි...
  14. AncientGlory

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    යමක් විද්‍යාත්මක වෙන්නේ ඒ දෙය ගනිතානුකූලව හරි පරීක්ශනාත්මකව හරි විශ්වයේ න්‍යායන්ට ගැලපෙන බව ඔප්පු කල විට නොවේද???
  15. AncientGlory

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    ඔව්. සියලුම නොවේ, නමුත් බොහෝ ආගම් සාස්තෘවරයෙක් ගැන කතා කරන්නේ සාක්ෂි නැතුව විශ්වාසය මත සිටිමින්. වරදවා වටහා ගන්ඩ එපා. මම කිව්වේ අප බුදුන් ගැන සැක කල යුතුයි කියා නොවේ. මා කිවුවේ බුදු දහම අනික් ආගම් වලට වඩා වෙනස් වන තැන ඕක නොවේ කියා.
  16. AncientGlory

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    නිර්මානවාදය (Creationism) කියන්නේත් බොහෝ විද්‍යාඥයින් පිලිගන්න දෙයක්. විද්‍යාඥයින් යමක් පිලිගත්තා කියන එකෙන් කියවෙන්නේ නැහැ ඒ දෙය විද්‍යාත්මකයි කියා.
  17. AncientGlory

    බුද්ධදර්මය ට විරුද්ධව තර්කයක් | බිඳපල්ලා

    මේ තර්කය සියලුම ආගම් වලට අදාලයි. කෙනෙකුට කියන්ඩ පුලුවන් ජේසුතුමා දෙවියන් සමග කතා කලා, එනිසා එතුමා දෙවියන්ගේ පැවැත්මට සාක්ෂි දරනවා, එනිසා පෙන්වා දී ඇති මාර්ගයේ අප ගමන් කල යුතුයි කියා. අනික සාක්ෂි දැරීමට රහතන් වහන්සේලා සිටියා කියන එකත් විශ්වාසයක් පමණයි. ඔප්පු කිරීමට සාක්ෂි නැහැ. මට නම් තේරෙන...
  18. AncientGlory

    The Error of Buddhism

    I see. Well according to Buddha the existence of a different plane does not necessarily mean that creatures from other planes are not sensitive to your senses (Eyes in the example you give). For example, animal plane has life with flesh and blood. However I'm not sure whether you are basing...

    No contents