මීට වඩා ලේසි විදිහක් ඇත්තෙම නැද්ද බං?
Hikzz.... තියෙන්නේ බන්...මේ විදියට දුන්න එක ලේසියි හොදයි...

Last edited:
මීට වඩා ලේසි විදිහක් ඇත්තෙම නැද්ද බං?

මං මේ නිකන් දන්නෙ නැති නිසා අහන්නෙ, OpenOffice වල මොකක් හරි අමුතු වැඩ කෑල්ලක් තියෙනවද බං LibreOffice වලට වඩා? පෙනුම ගැන නෙවෙයි කියන්නෙ. වෙන මොකක් හරි එකක්. මං දන්න විදිහට LibreOffice හදලා තියෙන්නෙ OpenOffice වලින්ම තමයි. [Forked] උඹ හැම වෙලාවෙම LibreOffice නැතුව OpenOffice install කරන නිසා ඇහුවෙ.

My Desktop Arch Linux (KDE)![]()
![]()
![]()

My Desktop Arch Linux (KDE)![]()
![]()
![]()
පට්ටයි ඈ. Fake account එකක් උනාට කමක් නෑ. Linux නෙ? මේ fake account කියලමයි මට හිතෙන්නෙ. ඇයි දන්නෙ නෑ.
PS 1 : මං කියන ඒවා වැඩිය ගණන් ගන්න එපා. Fake එකක් නෙවෙයි නම් නැතුව ඇති. මං කැමතියි වාසනාව උරගා බලන්න. Fake එකක් නෙමෙයි නම් welcome ඈ.
PS 2 : Fake එකක් උනත් අවුලක් නෑ. Welcome. ඒ උනාට fake එකක් නම් කියපන් මං හරිවත් කියලා. මට එතකොට මං කියපු එකක් හරි ගියා කියල සතුටු වෙන්නවත් පුලුවන්. මගෙ එකත් fake වගේ තමයි. මොකද මේකෙ දාලා තියෙන ඔක්කොම information බොරු.
PS 3 : වාසනාව උරගා බැලීම = බලු වීම [යි කියන්නෙ.]
PS 4 : මොක උනත් Arch නෙ. මාත් Arch පාවිච්චි කරන එකෙක් හැටියට කොහොමත් welcome.
ඒ උනාට Desktop Screen එකනන් මයේ.. 
PS 5 : මට ඕක fake එකක් කියල හිතුනෙ ඇයි කියල ඔන්නම් අහන්න. උත්තර දෙන්නම්.

උබ හරිි බං මේක ෆේක් තමා..![]()
ඒ උනාට Desktop Screen එකනන් මයේ..
![]()
අම්මටහුදු.. ඒ කොහොමද උබට මේක ෆේක් කියලා හිතුනේ ඇ..![]()
![]()
![]()
නියමයිනෙ. Thanks කිව්වට. Yes, මං කියපු එකක් හරි ගියා. උඹ harinduonline කියලමයි මට හිතෙන්නෙ. ඇයි දන්නෙ නෑ?

මම ඔය කවුරුත් අදුරන් නැ බං.. මමත් මේකට ජොයින් උනේ ලගදී.. මම ගුගලේ බයික් ගැන සර්ච් කරද්දි අහම්බෙන් එලකිරි තේරේඩ් ටිකක් අහුවෙලා කියවන්න ගත්තා.. පස්සේ තමා හිතුවේ මේකේ ජොය්න් උනානන් ෆට්ට කියලා.. අන්න එහෙමය් මම එලකිරි අවේ.. බලාපුවාම මේකේ හුගක් අය ෆේක්නේ බං
![]()
1 - Desktop environment එක KDE වීම.*
2 - පින්තූරය ගත් වේලාව 6:55 PM ලෙස සදහන් වීම.
3 - උඹේ දෙවනි post එක මේක වීම.
4 - Distro එක Arch වීම.*
*වැඩි විස්තර අහන්න එපා.

මං මේ නිකන් දන්නෙ නැති නිසා අහන්නෙ, OpenOffice වල මොකක් හරි අමුතු වැඩ කෑල්ලක් තියෙනවද බං LibreOffice වලට වඩා? පෙනුම ගැන නෙවෙයි කියන්නෙ. වෙන මොකක් හරි එකක්. මං දන්න විදිහට LibreOffice හදලා තියෙන්නෙ OpenOffice වලින්ම තමයි. [Forked] උඹ හැම වෙලාවෙම LibreOffice නැතුව OpenOffice install කරන නිසා ඇහුවෙ.

Originally Posted by User404 View Post
නියමයිනෙ. Thanks කිව්වට. Yes, මං කියපු එකක් හරි ගියා. උඹ harinduonline කියලමයි මට හිතෙන්නෙ. ඇයි දන්නෙ නෑ?
මම ඔය කවුරුත් අදුරන් නැ බං.. මමත් මේකට ජොයින් උනේ ලගදී.. මම ගුගලේ බයික් ගැන සර්ච් කරද්දි අහම්බෙන් එලකිරි තේරේඩ් ටිකක් අහුවෙලා කියවන්න ගත්තා.. පස්සේ තමා හිතුවේ මේකේ ජොය්න් උනානන් ෆට්ට කියලා.. අන්න එහෙමය් මම එලකිරි අවේ.. බලාපුවාම මේකේ හුගක් අය ෆේක්නේ බං
![]()

macho mata spread sheet akak thiynawa dubplicate words remove karanna ona, duplicates words thiyana row akama remove karanna ona. libre office wala ctrl + f gahala dups search karanna puluwao unata aken dups okkma kapara select karala row akama remove kaanna baha, MS office and open office ake witarai karanna puluwao mama danna hatiyata![]()
Machanla, Is there anyone who uses CentOS? Does anyone have a link/steps to installing xboard in CentOS 6.5?
XBoard kiyanne chess game ekada?
Yep. GUI for the chess game.
su -
yum install gnuchess xboard