මචන් මම කියපු දේවල් වල වැරදි මොනවත් නැහැ. ආයෙත් කියවලා බලපන්. හිතලා බලපන්. වාතය ඉන්ද්‍රිය ගෝචර නොවේ කියලා මම කියපු එකේ පොඩි අවුලක් තියෙනවා, නමුත් මා අදහස් කලේ වාතය සියලු ඉන්ද්‍රියන්ට ගෝචර නොවේ කියලා නොවේ, වාතය අපට නොපෙනෙන නමුත් පවතී, එබැවින් නොපෙනෙන දෙවියන්ට ස්කන්ධයක් නැහැ කියා ඔබ තීරණය කලේ...