සනීපද ? : පට්ට පට පට
සනීපද ? : පට්ට පට පට ---
- කලින් හිටියේ එක මර්වියයි...දැන් මර්වින්ලා MULTIPLY වෙලා (SB, දුමින්ද, දයාසිරි)...
- කලින් පෝස්ටර් කටවුට් ගැහුවේ උන්ගේ කැමැත්තෙන්, දැන් ගහක් ගලක් මගනොඈර කියල ගස්සවගන්නේ...
- කලින් රාජ්ය නායකයා පොර වුනේ රට බේරාගෙන, දැන් පොර වෙන්නේ රට පාවල...