අමතක කරන්න නරකයි
1. අළුත් ආණ්ඩුව පත් උනාට පස්සේ ගෝඨාභයව කොමිසමකට මුල් වතාවට කැඳවුවිට විපක්ෂ මන්ත්රීවරු උද්ඝෝෂණයක් සංවිධානය කලා. ඒක බොදු බල සේනාව පැරණි සිංහ කොඩිය (කොළ තැඹිලි තීරු නැති) අරගෙන ආවා. අන්තිමට විකෘති කල ජාතික කොඩියක් භාවිතා කලා කියලා මන්ත්රීවරු විශාල ගාණකට නඩු දැම්මා මම දන්න තරමින්...