ප්රිය බිරිය: බස් වල ජනෙල් ගාව වාඩිවෙලා යන එවුන් හිතන්නෙ උන් හරි කෙරුමො කියලා...
දුක්ඛිත ස්වාමියා: ඇයි ඒ??!
ප්රිය බිරිය : නෑ උන් හිතන්නෙ අපි මේ උන් දිහාවයි, උන් කරන දේවල් දිහාවයි බලන් ඉන්නවා කියලා....
දුක්ඛිත ස්වාමියා: දැන් මොකක්ද වුනෙ? මොකද ඔච්චර තරහින්..??!
ප්රිය බිරිය : අපිත් අනේ එළිය...