Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3
ඔන්න මචාල අද මම ඔයගොල්ලන්ට කියල දෙන්න යන්නේ අපේ පන්තියේ තුන් වෙනි පාඩම...
පහු උන සති අන්තේ ඔයගොල්ලන්ට තව පාඩම් 2 ක් කියල දෙන්න හිතා ගෙන හිටියත් මට පොඩි වැඩ වගයක් සෙට් උන නිසා ඒක කියල දෙන්න බැරි උනා...
එහෙනම් මචන්ලා අද අපි අපේ එළකිරි ජෝතිෂ්‍යය...