✦✦අපි ආසම ගායක ගායිකාවන්ගේ ආසම සින්දු✦✦
අපි ආසම ගායකයොන්ගෙ ගායිකාවන්ගේ ආසම සින්දු ඒ ගොල්ලන්ගේම හඬින්.. මේ චැනල් එක අපි කරන අලුත් වැඩක් මචන්ලා, බලලා හොඳ නරක තියෙනවා නම් කියපල්ලා :yes::):) මේ හැම නිර්මාණයකම ගෞරවය සහ හිමිකම මේ ගීත වල මුල් අයිතිකරුවන්ට හිමිවිය යුතුයි... :yes::yes::yes::cool...