අයවැයට_පෙර “සහන මල්ලක්”
කොහොමද මුන්ගේ ගුණ්ඩු..දැන් ඉතින් මේකේ බැනපු උන්ම ආණ්ඩුවට හොද කියයි.

සිංහලු නේ.පොල් තෙල් මිල අඩු වෙන නිසා කැවුම් වැඩියෙන් කන්න පුළුවන්.
ආණ්ඩුවෙන් අයවැයට පෙර “සහන මල්ලක්” අද රෑම බඩු මිල පහලට..
https://www.facebook.com/BBCSinhala/videos/920346948123054/
අල රුපියල් ලොකු ළූණු රුපියල් 39කින්..
පරිප්පු රුපියල් 12කින්
කරවල රුපියල් 50කින්.
පොල් තෙල්/එළවලු තෙල් කිලෝ එකක් සදහා රුපියල් 25කින්
පොල් මිලත් අඩු වෙනවලු තෙල් අඩු කරපු නිසා.
.
රජයට මාසෙකට රුපියල් බිලියන 1.5ක් පාඩු කරගෙන අපිට තියෙන කැක්කුමටලු අඩු කරේ..ඒක නිසා චන්දෙ ආණ්ඩුවටම දෙන්නලු..
පරිප්පු රුපියල් 12කින්
කරවල රුපියල් 50කින්.
පොල් තෙල්/එළවලු තෙල් කිලෝ එකක් සදහා රුපියල් 25කින්
පොල් මිලත් අඩු වෙනවලු තෙල් අඩු කරපු නිසා.
.රජයට මාසෙකට රුපියල් බිලියන 1.5ක් පාඩු කරගෙන අපිට තියෙන කැක්කුමටලු අඩු කරේ..ඒක නිසා චන්දෙ ආණ්ඩුවටම දෙන්නලු..
https://www.facebook.com/BBCSinhala/videos/920346948123054/
කොහොමද මුන්ගේ ගුණ්ඩු..දැන් ඉතින් මේකේ බැනපු උන්ම ආණ්ඩුවට හොද කියයි.

සිංහලු නේ.පොල් තෙල් මිල අඩු වෙන නිසා කැවුම් වැඩියෙන් කන්න පුළුවන්.
Last edited: