ඇය, ජීවිතය ගැන තවමත් කෙල්ලක සේ සැහැල්ලුවෙන් සිතන දඟකාර තරුණියක්.ඔහුගේ අතගෙන අනන්තයක් දුර ආකාසේ පියාඹන්න සිහින මවන පුන්චි සමනලියක්.
ඔහු ජීවිතය ගැන මහමෙරක් තරම් උස බලාපොරොත්තු ගොඩක් හැබෑකරගන්න සිහින මවන්නෙක්.තමන්ගේම කියා ව්‍යාපාරයක්,වාහනයක් ගැන සිහින මවන්නෙක්.ඔහුට ඇයගේ ආදරයද අවැසිය.එහෙත් ඒ ඇයගේ...