SLIIT HELP PLZ
1)BEng (Hons) in Software Engineering – Sheffield Hallam University, UK
2)BSc ( Computing ) Software Engineering, Curtin University-Australia
මේකයි සිද්දිය. SLIIT එකේ මේ degree 2කෙ තත්වේ කොහොමද කියලයි දැනගන්න ඕනේ මචන්ලා.ආයේ මේ දෙකෙන් මොකක්ද බෙස්ට් කියල මට නම් හිතෙන්නේ BEng...