SLIIT HELP PLZ
1)BEng (Hons) in Software Engineering – Sheffield Hallam University, UK
2)BSc ( Computing ) Software Engineering, Curtin University-Australia
අලුතෙන් කරන්න ඉන්න අයටත් මේක ලොකු උදව්වක්

content here- http://computing.sliit.lk/undergrad...e-engineering-sheffield-hallam-university-uk/
and
http://computing.sliit.lk/undergraduate/bsc-software-engineering-curtin-university-australia/

මේකයි සිද්දිය. SLIIT එකේ මේ degree 2කෙ තත්වේ කොහොමද කියලයි දැනගන්න ඕනේ මචන්ලා.ආයේ මේ දෙකෙන් මොකක්ද බෙස්ට් කියල මට නම් හිතෙන්නේ BEng (Hons) in Software Engineering – Sheffield Hallam University, UK පට්ට valid වගේ. එත් කරපු උන්ගේ අදහස දැනගන්න ආසයි. කේත නැතුව කියාෆල්ලකෝ.