මෙවන් දේවල් මමත් මීට පෙර ලංකාවේ දැක ඇත.. කටුනායක් කොලබ හයිවේ එක හදන වෙලාවේ ඒ හයි වේ එක ගිය පාරටත් ඔය වගේ විශාල කඩොලාන සහිත කුරුල්ලන්ගේ රජදහනක් බදු ප්රදේශයක් (මුතුරාජවෙල) විනාශ උනා.. රටේ සංවර්ධනයත් ස්වභාව දහම රැකෙන පරිදි වැඩ කිරීමත් අපිනම් ලෝකයේ අනන්තවත් දැකතිබෙනවා.. ලංකාවේ කරන්නේ විනාශයක්ම තමයි...