1. wisal

    මැරුණු _මුහුද_ගැන_දැනගනිමු

    ඊළග සතියෙ ඔය පැත්තෙ රවුමක් යන්නයි ඉන්නේ බලමු ඔය දේවල් ටික..
  2. wisal

    Amazon.com now ships to Sri Lanka

    waw! this is a great news
  3. wisal

    Honda CB400 Super Four

    ආයේ දැනගන්න ඕනේ විස්තර අයන්නේ ඉදලා හොයලා දාලා ගොඩක් මහන්සි වෙලා තියනවා මචන් හරිම වැදගත්. +6
  4. wisal

    Gayesha Perera - Flying fish

    මහත්මයා කරුණාකරලා මටත් එවන්න:P
  5. wisal

    හොදම ඡායාරූපයේ ඇත්ත (තිත්ත) කතාව

    පොටෝ නම් දැක තිබුණා විස්තර ටික නිසා වැදගත් ...
  6. wisal

    8 Idiots

    :angry::D:yes:
  7. wisal

    සමලිංගික සමාජයක උත්පත්තිය +18,,,,,,,,

    :rofl::rofl:අයියෝ මට බැරියෝ... සුභ උපන්දිනක් මචන්.. :lol::lol::lol:
  8. wisal

    Penis aulak

    දැන් ඕක මෙතන කියලා වැඩක් නෑ හිත හදාගෙන තියන දෙයක් කාට කාට හරි දීලා පිනක් දහමක් කරගනින්.. ඕක ටික ටික වැඩි වෙනවා .. ඊට පස්සේ පුලු මෙව්වා එකේම බිබිලි ඇවිත් කහන්න ගන්නවා.. කහලා කහලා ඕක හැලෙනවා.. ඊට පස්සේ ඔතන ලොකු තුවාලයක් හැදිලා හොද වෙනවා.. ඒත් උබ අහවල් එක නැති දුකටම මැරෙනවා.. අපේ පැත්තෙත් එකෙක් මලා...
  9. wisal

    සහගහනව_යකෝ

    තොපේ ඉරිසියාව මේ නංගිට තියන ටැලෙන්ට් තොපිට කොහෙද? PS. කලින් පාර මේ සිංදුව දාලා තිබ්බ. ඒකෙන් අමාරුවෙන් භාගයක් අහුවා.. කේන්ති යනවා බන් අහං ඉද්දි...
  10. wisal

    කෙන්යානු_පිම්ම

    මාර උඩක් පනින්නේ නේ?
  11. wisal

    ලොකු_උනාම_වෙන්න_කැමති

    රටට ගැලපෙන උපදෙසක්.. අරවා දෙන්න බෑ කීවා
  12. wisal

    උදව්වක් ඕන..වතුර කේස් එකක් #@!@##><??@#!

    තෝත් පැමිනිල්ලක් දාපිය ගිහින් මේකගේ ගෙදර පැත්තෙන් ඌරු කොටුවක ගදක් එනවා ඒ හුලගත් නවත්තන්න කියලා.. පුදුම දෙයක්නේ බන් ලංකාවේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ.. ඔහොම කාකොටාගෙනද රට සංවර්ධනය කරා යන්නේ.. උබ වතුර කානුවට ලගින් සාමාන්න්‍ය ප්‍රමාණයේ වලක් කපහං.. ඒක ඇතුලෙන් බැදලා උඩින් අයින් කරලා බලන්න සුද්ද කරන්න...
  13. wisal

    Mathewsge kella & Mahinda

    ඒ ඇරත් මම කල්පනා කලේ මැතිවුස්ගෙ ඇස් පොට්ට වෙලා වගේ තොගෙත් ඇස් පොට්ටද?
  14. wisal

    Photography e-books Mediafire

    we'll do machan

    No contents