1. Blog Buster

    ~ElaKiri Xiaomi Fan Club~

    Xiaomi Redmi Note 5 එකක් ගන්න බැලුවේ . ඉක්මනටම ගන්න ඕනේ. ඒක නිසා මෙහෙන් ගන්න හිතන් ඉන්නෙ. ලංකාවේ මේ phone එක ගන්න හොඳ phone shop එකක් කියන්නකො ප්‍රෙන්. මේවා ගැන මොකද කියන්නේ Selfie mobile Greenware Doctor mobile
  2. Blog Buster

    සුද්දීයක් බැන්දොත් ??

    Already 2 rode from SL. :P:P P.S -I'm not a tourist guide. :lol:
  3. Blog Buster

    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ- Ebay selling help

    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ- Ebay selling help මෙහෙම කරපු 3 වෙනි එකා. අනිත් උන් දෙන්නා Ebay එකේ case එකක් දැම්මා order එක ආවෙ නෑ කියලා. එකෙක් හරියටම 60 වෙනි දවස වෙනකම් බලන් ඉඳලා case එකක් open කරා. එතකොට මට Seller විදියට මුකුත් කරන්න බැරි වෙන්න. මූත් order එක ආවට පස්සෙ Tracking නෑ කියලා දැනගෙන...
  4. Blog Buster

    Online Store help එකක් ඕනේ

    Thanks machan. Customer credit or debit card eken karana payment direct Paypal ekata ganna puluwanda ? nathnam wena mokak hari option ekak ekata thiyenawada ?
  5. Blog Buster

    Online Store help එකක් ඕනේ

    Woocommerce wordpress plugin ekada machan. eka free neda. ethakota eka normal wordpress site ekakatada add karanna thiyenne ?? :confused::confused:
  6. Blog Buster

    Online Store help එකක් ඕනේ

    shopify.com da machan hondama ?
  7. Blog Buster

    Online Store help එකක් ඕනේ

    Online web stores එකක් කරන්න 3rd party service එකක් තෝරගන්න එකද හොඳ නැත්නම් shopping cart එකක් දාගන්න එකද මේ service වලින් තෝරගන්නවනම් මොකක්ද හොඳ 1. Shopify.com 2. Bigcommerce 3. Woocommerce+ Bluehost 4. Wix.com :confused::confused:
  8. Blog Buster

    CUTE N WHITE (S-M)-කාන්තා රාත්‍රී ඇඳුම

    ඕක ජංගියත් එක්කමද එන්නේ:rolleyes:
  9. Blog Buster

    sachiyata dunna

    මම වොට් කරා
  10. Blog Buster

    එලකිරි කඹය 2018 සචිත් සමග දිනමු. එක්වන්න අප සම&#3484

    සචියට ගැහුවා, Rep දීපල්ලා...
  11. Blog Buster

    සචියගේ මනාපෙට රෙප්

    Vote කරා rep තමා ඕනා
  12. Blog Buster

    Elakiri Tug of War 2018 - Game Start

    කෝ රෙප් දීපල්ලා:angry::angry:
  13. Blog Buster

    මෙදා 2018 කබය Executer ට ! Team members warew !

    කෝ රෙප් දීපල්ලා:angry::angry:
  14. Blog Buster

    හෙළුවෙන් දුවන දවස වැඩි ඈතක නෙවෙයි

    ආ සරමා . තවම බැරි උනාද කෙල්ලෙක් ගෙ අතින්වත් අල්ලන්න. අවුලක් නෑ ජිම් එහෙම ගිහින් පොඩ්ඩක් ඇඟ එහෙම හදා ගන්න බලපන්. හොඳට පින් කරපන් මේ ආත්මේ. ලබන ආත්මෙවත් ටිකක් කෙල්ලෙකුට දැක්කහම ප්‍රියමනාප විදියටවත් පේන කොල්ලෙක් වෙලා ඉපදෙන්න.
  15. Blog Buster

    Ebay selling fee කීයක් කැපෙනවද

    Buy karapu gaman paypal ekata salli enna conditions monawada ban
  16. Blog Buster

    Ebay selling fee කීයක් කැපෙනවද

    Ebay selling fee කීයක් කැපෙනවද මගේ නම් Paypal වලට 5.6% කපාගෙන එක final value fee විදියට 11.5-12% කැපෙනවනේ බන්. ඔක්කොම 17-19% වගේ එක සේල් එකකින් Ebay එකට කැපුනහම ලාබයක් නෑනේ. :no::no: උඹලගෙත් එහෙමද .

    No contents