1. Blog Buster

    Ada re Scotch Whiskey Sinhalyo!

    Upload a Video or lying !
  2. Blog Buster

    ලංකාවෙ කීවම

    Which country ?
  3. Blog Buster

    I think I'm immature for my age :(

    :frown::):P
  4. Blog Buster

    I think I'm immature for my age :(

    යකෝ මට 31 වෙනවා. කම්පැනි 6ක ජොබ් කරලා තියෙනවා. කෙල්ලෝ 4 එක්ක යාලු වෙලා ඉඳලා තියෙනවා. කැම්පස් 3ක ඉගෙන ගෙන තියෙනවා. ඒ උනාට අපේ අක්කා කියන්නේ මට හරි යන්නේ එයලගේ බබාලගේ වයසේ ලමයිත් එක්ක සෙල්ලම් කරන එක කියලා :lol:
  5. Blog Buster

    Paypal උදව්වක්

    Call karama godak welawata hadala Denawa
  6. Blog Buster

    සත්‍ය සිදුවීමක්....

    Sorry to hear machan..:(:(
  7. Blog Buster

    IT ජොබ් කරලා එෆා වෙලා

    මටනම් හිතෙන විදියට internet එකෙන් stress එකක් නැතුව සල්ලි හම්බ කරන්න හොඳම ක්‍රම 2 තමයි youtube videos and affiliate marketing හැබැයි 2ම මුලින් කට්ට කන්න ඕනේ. හොඳ videos ටිකක්ක upload කරලා හොඳට views එනකොට 1000 views වලට 1$ වගේ හම්බ වෙනවා. නිකන් බලන් ඉන්න තියෙන්නේ. අනිත් එක affiliate marketing වල...
  8. Blog Buster

    ළංවූ_අඟහරු

    Balanna oni. Habayi moon eclipse dawase wage cloudy weida danne ne. +++
  9. Blog Buster

    Paypal උදව්වක්

    Ebay drop shipping Ne ban. mama maximum 535$ withdraw karala thiyenawa. awulak une ne
  10. Blog Buster

    Paypal උදව්වක්

    Bank withdraw da exchange da machan ?
  11. Blog Buster

    Paypal උදව්වක්

    1000$ පැන්නොත් documents submit කරන්න වෙනවා. Malaysian account ගොඩ දාගන්න අමාරුයි බන් Philippine වගේ නෙමෙයි.
  12. Blog Buster

    Paypal උදව්වක්

    මාස 2ක් පරන වෙනකම් දවස් 21 හොල්ඩ් කර ගන්නවා කුකුලොහ්.:angry::angry: දැනට 700$ වගේ hold වෙලා තියෙනවා. මාස 2 වෙන්න තව සති 2ක් තියෙනවා. කියපන්කෝ මුලින්ම documents submit කරල වැඩේ ගොඩ දා ගත්ත නිසා ආයිත් එහෙම වෙයිද කියලා
  13. Blog Buster

    Paypal උදව්වක්

    මේකයි සීන් එක. මගේ කලින් තිබුනේ Malaysian Paypal account එකක්.:yes: ඒක 1000$ වඩා එකතු වෙලා ලිමිට් උනා. Documents submit කලත් වැඩේ හරි ගියේ නෑ account එක close උනා.:growl: ඊට පස්සේ Philliphine account එකක් හැදුවා. ඒකත් දවසකින් ලිමිට් උනා. හැබැයි documents submit කරලා documents fax කරලා උන්ට call...
  14. Blog Buster

    Paypal එකෙන් මෙහෙම කියනවා

    Call karapan ban awulak ne lankawe number unata. call karahama godak welawata un restore karanawa.

    No contents