1. KingCM

    ඇන්ටිබයෝටික්

    බ්‍රෑන්ඩ් එක ගැන නම් දන්නවා... එකම තමයි මටත් දන ගන්න ඕනේ....නිකම් amoxicillin එකෙයි ..මේකෙයි වෙනස...
  2. KingCM

    New Business concepts (නව ව්‍යාපාර අදහස්)

    විස්තර ටික දියන්කෝ.බලන්න.....ආසාවට හරි හදල බලන්න....:)
  3. KingCM

    ඇන්ටිබයෝටික්

    මචන්....amoxcilin සහ augmentin අතර වෙනස මොකක්ද?... +13
  4. KingCM

    Another Scam

    Best treatment
  5. KingCM

    Deadpool_2_බලමු

    Great Machan...Lets See
  6. KingCM

    New IT Companies

    intern යන්න එපා(degree එක ගන්න අනිවාර්ය නැත්නම්...බිට් එකේ අනිවාර්ය නැති නිසා කිව්වේ...)...uni project එක සුපිරියටම කරන්න...පුළුවන් තරම් ස්ටෑන්ඩර්ඩ් විදියට කරන්න බලන්න... degree එක ගන්න... කෙලින්ම associate ජොබ් එකකට යන්න.. ... project background එක හොදනම් හොද tech stack එක අවුලක් නැත්නම් hire...
  7. KingCM

    New IT Companies

    පිස්සුද...ඔය වගේ තැන් වලට apply කරන්නවත් එපා....ඔය intern වලට ගන්නවා නෙමෙයි... ඔය intern කියන නම දාල දැනට ඇදගෙන යන projects වලට SE කෙනෙක්ගෙන් කරගන්න වැඩ කරගන්න අඩු පඩියට හොයන ඒවා....
  8. KingCM

    කාර් ගැන ප්‍රස්නයක්

    maintain kirima kese wethath ....nikamata hithapanko.... 200k duwala kiyanne...oke hama kaallama wage replace karala aththe boho durata.... owath gewenawane ban.... anith eka km gaana wadi wenawa kiyanne kohe kohe anala da danne na...
  9. KingCM

    කාර් ගැන ප්‍රස්නයක්

    me model thunanam kamak na...eth 200K kiyanneth wadi machn....max 120K..kata wada duwapuwa ganna epa...
  10. KingCM

    Chooti malli Podimalli

    :yes::yes::yes: spurima supiri
  11. KingCM

    Chooti malli Podimalli

    ඒ කලේ ගියා එකක්....episode 103 ක් තියෙනවා...එත් නෙට් එකේ හොයාගන්න නැ... පුළුවන් උනොත් මම upload කරලා දාන්නම්.. මේකේ ටිකක් තියෙනවා... https://soundcloud.com/are-and-mare
  12. KingCM

    Chooti malli Podimalli

    are atha mare athaa ekath ahapan...
  13. KingCM

    Virus Guard - වෛරස් ගාඩ්

    ඇයි virus guard එකක්ම ඕනේ...මමත් developer කෙනෙක් ...එත් කවදාවත් VG එකක් දාල නැ...win 10 නම් තියෙන්නේ DEFENDER එක හොදට ඇති...වැඩියත් එක්ක...
  14. KingCM

    paypal integration

    api ekak thiyenawane...eka use karanam hari...sandbox ekakuth thiyenawa test karanna.. https://developer.paypal.com/
  15. KingCM

    මාත් ගත්තා පෝලන්ඩ් එකක් බම්

    ඇයි පොඩි එකා වගේ පෙන්න ගත්තද?..
  16. KingCM

    මාත් ගත්තා පෝලන්ඩ් එකක් බම්

    අපෝ ඔව්...මුණ ඉවරයි..... ට්‍රිම් මුනටත් සනීපයි....decent look එකක් තියෙනවා....
  17. KingCM

    මාත් ගත්තා පෝලන්ඩ් එකක් බම්

    mama anthimata razor eakak use kale mata mathaka widiyata awurudu 3kata kalin ... dan trim karanawa...
  18. KingCM

    වරද්දගන්නේ නැතිව මාළු ඇතිකරමු.

    හැබැයි මේ එක්ක ලෙඩත් එන්ඩ පුළුවන්. mona wage ledada?..

    No contents