Virus Guard - වෛරස් ගාඩ්

පෝස්ට් එක බලල vote කර&

  • McAfee එක Renew කරන්න

    Votes: 2 5.9%
  • Avast Free Version එක දාන්න

    Votes: 9 26.5%
  • Avast Free + Comodo Firewall එක දාන්න

    Votes: 2 5.9%
  • Avg free version එක දාන්න

    Votes: 0 0.0%
  • Avg free + Comodo firewall එක දාන්න

    Votes: 2 5.9%
  • Other Method??? (Comment please)

    Votes: 19 55.9%

  • Total voters
    34

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මචන්ල, මම අසූස් ලැපක් ගත්ත. වින්ඩෝස් 10 හෝම් තියෙන්නෙ. මම මේකෙ කරන්නෙ Programming (Netbeans IDE, compiling), පොඩි පොඩි Video editing, photoshop වගේ ඒව තමයි.

    මේකෙ McAfee එක දාලම එවල තියනව, හැබැයි ඒක තව දවස් 27කින් expire වෙනව.
    මම මොකද කරන්නෙ?

    1. මේක සල්ලි දීල Renew කරනව. (අවුරුද්දට 3000+... ඒකෙ ගාන තමා කේස් එක)
    McAfee එක අයින් කරල,
    2. Avast free version එක දානව.
    3. Avast free + Comodo FireWall එක දානව.
    4. Avg free version එක දානව. (System speed එක අඩු වෙයිද? :()
    5. AVG Free + Comodo Firewall එක දානව. (System speed එක අඩු වෙයිද? :()
    6. වෙනත් ක්‍රමයක් දන්නවනම් කියන්න.

    McAfee එක අසූස් වලට සපෝට් කරනව වගේ කතා ටිකක් එහෙම දාල තියනව (Together is power වගේ), ඒව විකුන ගන්න දාපු ආතල් විතරද? නැත්නම් 3000 ගැන නොහිත McAfee එකම දාන එකේ වාසියක් තියනවද?


    ගානයි, සිස්ටම් ස්පීඩ් එකයි, ප්‍රොටෙක්ශන් එකයි කියන තුනම සලකපුවාම හොඳ මොකක්ද? කමෙන්ට් එකක් දාන්න තරම් දෙයක් නැත්නම් poll එකට vote කරල හරි යන්න.....:yes:
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇයි virus guard එකක්ම ඕනේ...මමත් developer කෙනෙක් ...එත් කවදාවත් VG එකක් දාල නැ...win 10 නම් තියෙන්නේ DEFENDER එක හොදට ඇති...වැඩියත් එක්ක...​
     

    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඇයි virus guard එකක්ම ඕනේ...මමත් developer කෙනෙක් ...එත් කවදාවත් VG එකක් දාල නැ...win 10 නම් තියෙන්නේ DEFENDER එක හොදට ඇති...වැඩියත් එක්ක...​

    කෝකටත් කියල VG එකක් දාන්න බැලුවෙ බ්‍රෝ. වින්ඩෝස් අප්ඩේට් එක ගහගන්න බැරි උනොත් එහෙම කියල.... මොකද සෑහෙන්න ඩේට යනවනෙ අප්ඩේට් වලට....:(
     

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    api nam
    1-8.jpg
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    avast free eka install kalama windows defender eka deactivate venawada?
    dekama virus guard nisa ahuwe
     
    • Like
    Reactions: saja

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Windows 10 Defender eka hodai.

    mata nam hari giye naha. updated thiyan idalath deparak attack una :D

    kaspersky supiri.
    pen gahapu gaman auto scan wenwa.
    Web eke malicious ewa balanwa
    etc etc hama athinma powerful.
    salli dila ganna bari nam trial eka dagena
    90 days renew karana crack eka dala use karana eka hodai.