EK brotherhood team : ස්තූතිය !
නුවනැත්තෝ නුවනින් බලත්වා :yes::yes:
ඔන්න මේ 2019 අවුරුද්දෙත් කඹේ අදින්න Brotherhood පිල එක්ක හිටපු ඔයාට ස්තුතියි කියන්න තමයි මම ආවෙ...ඉතින් කියන්න ඕන අපි බලාපොරොත්තු වෙන දේවල්ම සිද්ධ වෙනවනම් මේ ලෝකෙ කොච්චර් ලස්සනට තියෙයිද ඒත් ඉතින් අවාසනාවට වගේ...