Brotherhood team 2019 : ස්තූතිය !

ramesh_jaya

Member
Mar 5, 2017
3,355
1,139
0
ඔටුවගෙ පිට උඩ

EK brotherhood team : ස්තූතිය !


d1fj1sq.png



1adg8oE.png


නුවනැත්තෝ නුවනින් බලත්වා :yes::yes:


ඔන්න මේ 2019 අවුරුද්දෙත් කඹේ අදින්න Brotherhood පිල එක්ක හිටපු ඔයාට ස්තුතියි කියන්න තමයි මම ආවෙ...ඉතින් කියන්න ඕන අපි බලාපොරොත්තු වෙන දේවල්ම සිද්ධ වෙනවනම් මේ ලෝකෙ කොච්චර් ලස්සනට තියෙයිද ඒත් ඉතින් අවාසනාවට වගේ Brotherhood කණ්ඩායමට මුලසිටම සිද්ද වුනු කෙනෙහෙලිනම් මැද පරාජය භාර ගන්නට සිද්ද වුනා...නමුත් අපි ඇත්තටම දිනුම් මොකද පටන් ගැනීමේ ඉදලම සිද්ද වුනු සිද්දීන් එක්ක අවසන් ප්‍රතිපලය මේ විදිහට හරි තියෙයි කියල අපි හිතුවේ නැහැ...ඉතින් මේ හැම දෙයක් පිට පස්සෙම ඉදන් අපිට ශක්තියක් උන Brotherhood පිලේ සගයනට ස්තුති කිරීමක් කරන්න මන් මේක අවස්තාවක් කර ගන්නව...

ඉතින් මට මේ කතාව ඇතුලේ එකින් එක්කෙනාගේ නමින් නමට ස්තුති කරන්න වෙන එකක් නැහැ, ඒ වගේම මගේ නම කිව්වේ නැහැ කියල තරහ වෙන් එපා මොකද ඔයාල හැමෝගෙම කැපවීම නිසා තමයි Brotherhood කණ්ඩායම අද මේ තත්වෙන් ඉන්නෙ...මතක් කරන්න ඕන සචිත් අතුලු Brotherhood සෙට් එක...කොහොච්චර වැඩ තිබුනත් මගෙත් එක්ක දවස් තුනක් තිස්සේ රෑ නිදිමරන් , වැඩ කරල ආව ගමන්, ලොකු කැපවීමක් කරන් හිටපු sachith19920726, jasz, $Gangster$, maheshsenadheera, dj gamaya, shaminda peiris, ST.PIERRE, Voltage, Sleepingwalker, shadow1, praveenKF, Ganjakollaa1, DJU9, hitback, Kasippu Sira, Rahula Kasun, cats මතක් කරන්න ඕන මේ හැම කෙනෙක්ම ලොකු කැපවීමක් කරා කණ්ඩායම වෙනුවෙන් තව අනිත් සාමාජිකයින් වන iresh041 ,Rasika212, supun_sg, RidilaTM , skymicro, Lejayange , lpwicrama , Dinushasankalpa...චිරි චිරි වැස්ස ගැනත් කියන්නම ඕන කියරියට ඔලුව දාල sup එකක් දියන්කෝ කියල කිව්ව ගමන් කොච්චර වැඩ තිබුනත් ඇවිත් giveaway එකක් දාල වැඩ ටික සැලසුම් කරල ලොකු sup එකක් දුන්න....Wolverine GTR අමතක නොකර බැහැ ලොකු sup එකක් දුන්න අපිත් එක්ක ඉදගෙන... ඒ වගේම pm දම දමා / ත්‍රෙඩ් bump කර කර ලොකු sup එකක් දුන්න අනිත් සහෝදර කැල...මන් දාපු එක pm එකක් නිසා එළියේ ඉදන් ලොකු sup එකක් දුන්න cats / 222ranga / Amez කොල්ලෝ ටික ගැනත් මතක් කරන්නම ඕන....

කොහොම උනත් මේ කඹේත් එක්ක තව අලුතෙන් ෆිට් සෙට් උන කඹයක් එකා වගේ එකම අරමුණට යන්න තර්ජන ගර්ජන, කැපිලි කෙටිලි මුල ඉදලම නොඅඩුව තිබුනත් එක්කෙනෙක්වත් වැටුනේ නැහැ ඒ හැමෝම එකා වගේ මේ දේට මහන්සි උන නිසා හා කැපවීම කරපු නිසා...

දෙන්න පොරොන්දු උන giveaways ටික ඒ විදිහටම චිරි චිරි වැස්ස හා jasz සහෝදරයන් දෙපල ඒ සදහා අවශ්‍ය කටයුතු දැනටත් සම්පාදනය කරමිනුයි තියෙන්නේ ඉදිරි සතියක කාලය ඇතුලත බෙදා අවසක් කිරීමට නියමිතයි....

EivYb3P.jpg


>http://www.elakiri.com/forum/showthread.php?t=1895351<

>http://www.elakiri.com/forum/showthread.php?t=1895418<


ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ජයෙන් ජය සිනහව සතුට පිරි වාසනාවන්ත,පතන පැතුමන් ඉටු වී බලාපොරොත්තු ඵල දරන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!!

SOvc8D7.jpg


 
Last edited:

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එල.. පක්ෂග්‍රාහී organizers ලත් එක්ක කොහොමත්.. ඔයින් ගියා මැදයි..
    teams බෙදුවෙ පොස්ට් දාපු පිළිවෙලටද post නම්බර් එකෙන් ද අහපුවම..
    රට හෑලි ලියනව..

    සුළු වරදක් උනාලු..

    ඒකට reply එකක් එන්නෙ පැය දොළහකට පස්සෙ..
    කොකිස් කකා ෆිල්ම් බලනව ලු..
    පට්ට organizing..

    giveaway දෙන්න කිව්වම උබව වෙනම ගෙන්නාගෙන organizers ලයි ලීඩර් ලයි නහයෙන් අඩන්න ගත්ත නේද..

    දැන් ඕව කතා කරල වැඩක් නෑ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    එල.. පක්ෂග්‍රාහී organizers ලත් එක්ක කොහොමත්.. ඔයින් ගියා මැදයි..
    teams බෙදුවෙ පොස්ට් දාපු පිළිවෙලටද post නම්බර් එකෙන් ද අහපුවම..
    රට හෑලි ලියනව..

    සුළු වරදක් උනාලු..

    ඒකට reply එකක් එන්නෙ පැය දොළහකට පස්සෙ..
    කොකිස් කකා ෆිල්ම් බලනව ලු..
    පට්ට organizing..

    giveaway දෙන්න කිව්වම උබව වෙනම ගෙන්නාගෙන organizers ලයි ලීඩර් ලයි නහයෙන් අඩන්න ගත්ත නේද..

    දැන් ඕව කතා කරල වැඩක් නෑ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !


    1adg8oE.png


    නුවනැත්තෝ නුවනින් බලත්වා :yes::yes:
     
    Last edited:

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    EK brotherhood team: ස්තූතිය!
    xl5SdTZ.png


    Labawu Aluth Awrudda Brotherhood team ekatath, Organizers tath, Apita vote karala sup eka deepu hemotamath, Anith kandayamatath, Elakiri wasintath, Lankawe siyalu denatath Subama Suba Aluth Awruddak wewa kiyala Prarthana karanawa.
    hzgC6Fe.jpg
     
    Last edited:

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    එල.. පක්ෂග්‍රාහී organizers ලත් එක්ක කොහොමත්.. ඔයින් ගියා මැදයි..
    teams බෙදුවෙ පොස්ට් දාපු පිළිවෙලටද post නම්බර් එකෙන් ද අහපුවම..
    රට හෑලි ලියනව..

    සුළු වරදක් උනාලු..

    ඒකට reply එකක් එන්නෙ පැය දොළහකට පස්සෙ..
    කොකිස් කකා ෆිල්ම් බලනව ලු..
    පට්ට organizing..

    giveaway දෙන්න කිව්වම උබව වෙනම ගෙන්නාගෙන organizers ලයි ලීඩර් ලයි නහයෙන් අඩන්න ගත්ත නේද..

    දැන් ඕව කතා කරල වැඩක් නෑ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !

    mekath yahapalanaya wage da :frown::frown:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එල.. පක්ෂග්‍රාහී organizers ලත් එක්ක කොහොමත්.. ඔයින් ගියා මැදයි..
    teams බෙදුවෙ පොස්ට් දාපු පිළිවෙලටද post නම්බර් එකෙන් ද අහපුවම..
    රට හෑලි ලියනව..

    සුළු වරදක් උනාලු..

    ඒකට reply එකක් එන්නෙ පැය දොළහකට පස්සෙ..
    කොකිස් කකා ෆිල්ම් බලනව ලු..
    පට්ට organizing..

    giveaway දෙන්න කිව්වම උබව වෙනම ගෙන්නාගෙන organizers ලයි ලීඩර් ලයි නහයෙන් අඩන්න ගත්ත නේද..

    දැන් ඕව කතා කරල වැඩක් නෑ..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !


    අඩෝ.. මොකෝ උනේ මේ ගමන කබේ.? අපරාදේ ආතල් එකක් මිස් වෙලා වගේ. :sorry:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේක මාර හතර බීරි ග්‍රීක් බයිලා එකක් වගේනේ. මොකෑ බං මෙතනෙ වෙන්නේ. කොහොමද බං වැටිච්ච චන්ද අඩුකරන්නේ?? මට තේරුම් කරලා දියල්ලකෝ??:shocked::shocked::shocked:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි උබ හිටියෙ නැද්ද යටින් :3
    අවසන් ප්‍රතිපල thread එක කියෝපන්..


    අඩෝ හිටියා නම් මරාගෙන මැරෙනවා. කොහෙද.. දැන් පවුල් වෙලා කොනට වෙලා ඉන්නේ. :baffled::dull:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,196
    2
    10,799
    113
    Home Sweet Home
    esema wewa !
    ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ,ඔබ සියලු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරෙන,ජයෙන් ජය සිනහව සතුට පිරි වාසනාවන්ත,පතන පැතුමන් ඉටු වී බලාපොරොත්තු ඵල දරන සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා!!!

    SOvc8D7.jpg


     
    Last edited: