1. Geethmada

    මම යනවා මචන්ලා...

    මට යාලුවො විදියට ආදරේ කරපු ඔයගොල්ලෝ හැමෝටම මාත් ආදරෙයි... :) මම යනවා... :( උඹල හැමෝගෙම ජීවිත සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා... :)
  2. Geethmada

    මම යනවා මචන්ලා...

    බායි මචන්... :)
  3. Geethmada

    මම යනවා මචන්ලා...

    " ගීතා" යාළුවො මට කතා කරන්නේ මේ නමින්... අද උඹත් ඒ නමින් කතා කලා.... :)
  4. Geethmada

    මම යනවා මචන්ලා...

    මචන් මම අර කියපු එක මතක තියා ගනින් හොඳේ... ඒ කාලෙට උඹට මම කියපු අනාවැකිය මතක් වෙයි... :)
  5. Geethmada

    මම යනවා මචන්ලා...

    මට උඹව හොදට මතකයි මචෝ... උඹ එල කොල්ල... :) දිගටම ඒක තියාගනින්... :)
  6. Geethmada

    මම යනවා මචන්ලා...

    ඌ මේකේ මගේ හෙන ෆිට් එකක් මචන්..
  7. Geethmada

    මම යනවා මචන්ලා...

    යාලුවෙක් ගොඩක් ලොකු උදව්වක් ඉල්ලුවා... මට ඒක කරලා දෙන්න බැරි උනා... ඌ මාත් එක්ක අවුලෙන් ඒකට.... මටත් අප්සට් මචන් ඒක කරන්න බැරි උනාට ඌ වෙනුවෙන්... :( මම යනවා මචන්ලා.... උඹල හැමෝටම ජය... :)
  8. Geethmada

    මම යනවා මචන්ලා...

    මම යනවා මචන්ලා... මචන්ලා මම යනවා... මට එළකිරියේ හම්බ වෙච්ච මාත් එක්ක හිටපු යාලුවන්ව මට හැමදාටම මතක තියෙයි... :) nj542 sandun36 Kumara456 sudu pusa roshancs05 Ali patiya anuradha2009 dj ice cold hansa1018 shan192 Mozilla උඹලව මට හැමදාම මතක තියෙයි... :) එළකිරියේ උඹල හැමෝටම ජය...
  9. Geethmada

    ජ්‍යෝතිෂ ප්‍රශ්නයක්

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
  10. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    මේ කියල දෙන මමත් ජෝතිෂ්‍ය කර උඩ තියාගෙන නෑ... ඒකෙන් ගන්න පුළුවන් ධනාත්මක දෙයක් ගන්නවා.... හැබැයි ජෝතිෂ්‍යය මුළුමනින්ම බැහැර කරන්න බෑ... හැමදෙයක්ම තම තම නැණ පමණින් තමයි... :) :yes:
  11. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    පංච මහා පුරුෂ යෝග ගැන ඉදිරි පාඩමකදී කියල දෙන්නම්... :) එතකන් ඉවසල ඉන්න... තව ග්‍රහ සංයෝග ගැනත් කියල දෙන්නම්... :)
  12. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    :shocked::shocked::shocked::shocked: හැමදාම දාන්න බෑ... :shocked: මටත් වැඩ තියෙනවා... :P ;) තෑන්ක්ස් මචෝ... :)
  13. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    Rep මොනාද බන්... ;) උඹලගේ අදහස් තමයි වටින්නේ.... :yes:
  14. Geethmada

    Astrology Class - එළකිරි ජෝතිෂ්‍යය පන්තිය ~3

    මචන්... ඉතින් යකෝ මොකටද අඬන්නේ??? :angry: තව කොච්චර යෝග තියෙනවද බන්.... :yes::yes::yes: යෝග තියෙනව ගොඩක්.. :)
  15. Geethmada

    ජ්‍යෝතිෂ ප්‍රශ්නයක්

    මචන් ජෝතිෂ්‍ය ශාස්ත්‍රය මනුෂ්‍ය වර්ගයා උදෙසා හදල තියෙන්නේ.... ඉපදුන වෙලාවට සතෙක්ට උනත් හදන්න පුළුවන්.... ඒත් කාටවත් ඒක බලල අනාවැකි කියන්නන බැරි වෙයි... මොකද මේ යෝග අනාවැකි සියල්ලම අත්දැකීම් අනුව පරිනාමය වෙමින් මේ වෙනකන් ආව එව්වා මචන්... එහෙමයි ජෝතිෂ්‍ය ගොඩනැගුනේ මිනිසා පදනම කරගෙන.. :)
  16. Geethmada

    ජ්‍යෝතිෂ ප්‍රශ්නයක්

    ඔතනදි තමයි මචන් ජෝතිෂ්‍යය පිලිබඳ පොඩි ??? යක් එන්නේ??? ඔතනදි මචන් මට බුද්ධාගමේ අපේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් මතයක් වෙනවා... පාලි වචන පෙල නම මට හරියට මතක නෑ මචන්... ( කිං කරිස්සිං තාරකා ද කොහෙද... හරියටා මතක නෑ... ) කොහොම හරිසරල සිංහල අර්ථය තමයි " තාරකා වලට අපට කුමක් කල හැකිද " ඕකේ අදහස...

    No contents