maxboysl
Senior Member
Posts: 2,500
Join Date: Mar 2011
Location: colombo
Today, 09:25 AM
රස්සාවක් කරන්න. එතකොට ඔවා අමතක වෙයි. ජිවිතේ හැටි තමයි බන් ඉතින් හිත ගලක් වගේ කරගෙන ප්‍රශ්න වලට මුණ දෙන එක තමයි තියෙන්න. උබට දැනෙන විදිය අපිට දැනෙන්නේ නැහැ. එත් ඉතින් ජොබක් කරලා සල්ලි ටිකක් හොයාගෙන්...