උබ කරලා තියෙන දේ නම් හරි. කෙල්ල උබට ඇත්තටම ආදරේ නම් අනිත් කොල්ලත් එක්ක යාළු වෙන්න කලින් උබේන් ආදරය ගැන අඉත් අහන්න ඕනේ. එහෙම නැතුව උත් එක්ක යාලු උන කියන්නේ උබේ ආදරය එදා අත ඇරිය කියන්න එකඉ
ඕක සිරා සිද්ධියක් නම්.. සෑහෙන්න බොන්න ඕන ප්‍රශ්නයක් පුතා.. කෙල්ල ඉතිං...