1. A

    OUSL or Ruhuna

    thanks mchan.. ලොකු හයියක් ඔය වචන ටික...
  2. A

    OUSL or Ruhuna

    ඒම බැලුවාමනම් OUSL තමයි හොදම තීරණය බන්.. ඒත් මන් රුහුණ අතාරින එක හරිද බන්...
  3. A

    OUSL or Ruhuna

    ඒත් මචන් හුගක් අය කියන්නේ local ඩිග්‍රි අතාරින එක ලොකු මෝඩ කමක් කියල.. ඒ නිසා මට මන්චන් වගේ..:(:(:(:(
  4. A

    OUSL or Ruhuna

    කවුරුත් නැද්දෝ...............................:(:(:(
  5. A

    OUSL or Ruhuna

    මචන් මම එලකිරියට අළුත්.. ලොකු ප්‍රශ්නයක් තියනව උදව් කරපන් මචන්.. මම රුහුණෙ බයෝ සයන්ස් ගියා.. ඒත් මන් බයෝ වලට පොඩ්ඩක්වත් ආස නෑ.. ඊට කලින් ඉදන් මන් OUSL Foundation කරා ඉන්ජිනියරින් යන්න.. තව මාස 4කින් වගේ ඒක ඉවරයි.. මේ අවුරැද්දෙ intake එකට යතෑකි.. ඒත් මචන් මට හරි තීරණයක් ගන්න බෑ.. ලොකු උදව්වවක්...

    No contents