මචන් මම එලකිරියට අළුත්.. ලොකු ප්‍රශ්නයක් තියනව උදව් කරපන් මචන්..
මම රුහුණෙ බයෝ සයන්ස් ගියා.. ඒත් මන් බයෝ වලට පොඩ්ඩක්වත් ආස නෑ.. ඊට කලින් ඉදන් මන් OUSL Foundation කරා ඉන්ජිනියරින් යන්න.. තව මාස 4කින් වගේ ඒක ඉවරයි.. මේ අවුරැද්දෙ intake එකට යතෑකි.. ඒත් මචන් මට හරි තීරණයක් ගන්න බෑ.. ලොකු උදව්වවක් මචන්ලා...