1. jhmtissera

    බඩ අඩු කරගන්න......

    බඩ අඩු කරගන්න AbTronic X2 belt එක හොඳද??දන්න කෙනෙක් ඉන්නවද?
  2. jhmtissera

    sub woofer

    machala,JHON BARREL,TARGET sub woofer sale karana lankawe agents la kawda?oya model 2 gaana adui.sound qulity hodailu.danna kenek innawada?nath nam bump 1 hari daala yanna.
  3. jhmtissera

    Land For Sale

    මචන්ලා අපේ land 1k තියනවා මාතරට කිට්ටුව.13p ක්.ඒක sale කරනවා.කැමති කෙනෙක් ඉන්නවනම් මට pm කරන්න.බම්ප් 1ක් වත් දාල යන්න හොඳේ..........
  4. jhmtissera

    sub woofer help

    මචන්ලා ඔයාල දන්නවද Jhon barrel ,Target sub woofer sale කරන ලංකාවෙ ඉන්න Agent ලා ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද?බම්ප් 1ක් වත් දාල යන්න.........
  5. jhmtissera

    SLT ADSL

    දැන් තියන slt adsl package වල රෑ 12න් පස්සෙ 6 වෙනකන් තියන capacity එක හරියම ඒ time එකේ calculate වෙනවද?කවුරු හරි මේකට Answer කරනවද?

    No contents