1. KingCM

    32 years to life , 32 laks at hand

    oya thiyenne ban profile eke thadi banner ekak dala...
  2. KingCM

    Siganl කපයි ද මුන් ??

    Jammer danawa athi...
  3. KingCM

    32 years to life , 32 laks at hand

    අපිට ඕන කරන orders වලට ඕනේ කරන බදු china වලින් ගෙන්න ඕනේ...අපි ගෙන්නවනවා... එකේ po එකේ වටිනාකම ගෙවන්න ඕනේ...එක order එකකට කතා කරගත්ත ගානක් ගෙවනවා... risk percentage එක - නො risk අපිට order වලට freez කරන්න සල්ලි නැ ...
  4. KingCM

    32 years to life , 32 laks at hand

    medical ෆිඑල්ඩ් එකට interest ද?..
  5. KingCM

    WordPress premium Themes / Plugin නිකන් දෙනු ලැබේ.

    http://www.echodot.io/ me theme eka hoyala deyanko...
  6. KingCM

    Education VS Money

    ඇයි උබ internal එකක් ම හොයන්නේ..?
  7. KingCM

    12 X 10 කාමර දෙකක් හදාගන්න

    ehema baluwoth 12k wath yayi..
  8. KingCM

    Web flexbox danna kollek help karanne :)

    එකට margin එක අයින් කරන්න... <div style="margin:0; background-color:green;">
  9. KingCM

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    අවුලක් නැ...main stucture එක හොදට හදල තුල මොනවා කරත් කමක්. නැ...
  10. KingCM

    Web flexbox danna kollek help karanne :)

    ඔය screeshot එක දාල තියෙන්නේ රේලොඅඩ් නොකර...
  11. KingCM

    Web flexbox danna kollek help karanne :)

    :):) zoom in karama... https://postimg.cc/image/49tapoq1d/ zoom out karama ... https://postimg.cc/image/yehrb2ak1/ --------------------------------------------------- mata oya uba kiyana widiye kisima overlap ekak nane ban... Control F5 gahala baluwada?...
  12. KingCM

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    වහලක් නැතුව ස්ලැබ් එකක් දාන්න....china tile අල්ලන්න....පොටි ගන්න එපා...කපරාරුව හොදට මැදල ..ටිකක් ගනකමක්ට rubber paint එකක් ගාන්න... window වලට white aluminum වලට කැමති නම් එහෙම දාන්න...aluminum වලට කැමති නැත්නම්...කෙම්පස් ලියට කොස් ඩයි එක ගාල window තියන්න..
  13. KingCM

    Web flexbox danna kollek help karanne :)

    කොහෙද?... Zoom In Awasthawaka... https://postimg.cc/image/drogc3h81/
  14. KingCM

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    පොලොව ගිලා බහින පොළොවක් නෙමෙයි නම්..කබොක් පොලොවක්නම් ඔය budget එකට හදතකි...හැබැයි ...ලොකු ලොකු වැඩ නැතුව...
  15. KingCM

    Web flexbox danna kollek help karanne :)

    #content { background-color: rgb(205, 19, 230); flex: 1; padding: 40px; } One Minute Solution :P

    No contents