intern යන්න එපා(degree එක ගන්න අනිවාර්ය නැත්නම්...බිට් එකේ අනිවාර්ය නැති නිසා කිව්වේ...)...uni project එක සුපිරියටම කරන්න...පුළුවන් තරම් ස්ටෑන්ඩර්ඩ් විදියට කරන්න බලන්න...
degree එක ගන්න... කෙලින්ම associate ජොබ් එකකට යන්න.. ...
project background එක හොදනම් හොද tech stack එක අවුලක් නැත්නම් hire...