කෙල්ලට බෑ කිවුවා!
අවුරුද්දක් විතර තිබිච්ච ලවු එක අද නවත්තලා දැම්මා (මේක ගොඩක් හිතලා ගත්ත තීරණයක්) මගෙයි එයාගෙයි දෙන්නාගෙම හොදට:baffled: එයා අඬ අඬ ගෙදර ගියපු හැටි තාම මතක් වෙනවා ඒත් ඉතින් මං මොනා කරන්නද මං එයාව බදිනවට ගෙදරින් සුවර් එකට අකමැති වෙයි:sorry::sorry: දුක තුනී කර ගන්න තමයි ඔයාලත් එක්ක...