1. AWRUDUKUMARA

    Car Wash

    :P:P:P:love:
  2. AWRUDUKUMARA

    දෙකට කඩා ගන්ඩ

    අනේ බොරු කියන්න එපා වෛද්‍යය තුමනි අර රිදිලා නමින් හිටපු මහදුරු තුමත් එතුමාව හැදුන්නුවේ කොත්තු බාස් කෙනෙක් කියලා :baffled:
  3. AWRUDUKUMARA

    දෙකට කඩා ගන්ඩ

    ඇයි වෛද්‍යතුමනි හිනාවෙන්නේ පීනසට බෙහෙත් නැද්ද:baffled:
  4. AWRUDUKUMARA

    දෙකට කඩා ගන්ඩ

    වෛද්‍යාචාරතුමනි මට උදේට පීනස වගේ කිවිසුම් යනවා ඉවරයන් නෑ මෙයට බෙහෙතක් පවසනු මැනවි! වෛද්‍යවරයෙක් වෙත යෑමට අකමැති හෙයින් මෙලෙස කිරියට පැමිණ ඉල්ලා සිටීම ගැන සමාව බජනය කරන සේක්වා! :love::love:
  5. AWRUDUKUMARA

    Keyboard වීරයෝ වරව්

    ඒකනේ අයියාට ජොබ් එකක් තියනවා එයා තමයි ශ්‍රී ලංකා මහජන පක්ෂේ ජනමාධ්‍ය අංශයේ එලකිරි අංශ ප්‍රධානි කෝටි ගනන් මාසෙට පඩි:P
  6. AWRUDUKUMARA

    Keyboard වීරයෝ වරව්

    ඇයි අයියේ අම්මා කටුස්සන්ට ආස නැතැයි දැන්
  7. AWRUDUKUMARA

    Happy Birthday Executer

    හැපී හැපීම බර්ත් ඩේ මගේ සුදු අයියට!!:love::love::love: කොහෙද පාටිය තියෙන්නේ අයියේ මමත් එන්නද?:P:love:
  8. AWRUDUKUMARA

    ප්‍රස්න 3 ක්

    ඔය තුනටම තියෙන්නේ එකම උත්තරයයි ඒ තමයි විවාහය:P
  9. AWRUDUKUMARA

    VR Box වලින් දබදිව

    ඒ සීයලා ආච්චිලා VR Box එකට වැන්දෙ නැද්ද මං දැකලා තියනවා සමහර සියලා ආච්චිලා පොයදවසේ පන්සල් යන්න බැරි උනාම ගෙදර ටීවී එක ලග බණ අහලා බණ ඉවර උනාම ටීවී එකට දණ නමලා වැදගෙන ඉන්නවා:baffled::baffled:
  10. AWRUDUKUMARA

    Huawei Y9 or Huawei Nova 2i

    අයියේ Nova 2i එක තමයි ඔය දෙකෙන් හොදම එක
  11. AWRUDUKUMARA

    ෂර්ලොක් හෝම්ස්

    අම්මෝ සාරා අක්කි පොත් ඔක්කොම කියෝලා:D:shocked::shocked:
  12. AWRUDUKUMARA

    මනි ලොන්ඩරින්!

    මගේ එකවුන්ට් තියෙන්නේ සම්පත් බෑන්ක් එකේ ඒකේ පොඩ්ඩක් පරණ කොලයක් උනත් සුද් කොලෙක අලවලා ගෙන්න කියලා කියනවා මට 2 පාරක් උනා ඒ වැඩේ:baffled:
  13. AWRUDUKUMARA

    මනි ලොන්ඩරින්!

    මනි ලොන්ඩරින්! අයියෝ සල්ලි! ඊයේ කඩෙන් බඩු අරන් ලැබුන 5000 හේ ඉතිරි සල්ලි ටික හදිස්සියට පර්ස් එකට දාන්නේ නැතිව කලිසන් සාක්කුවට දැම්මා කලිසම ඊයේ රෑ වොසින් මැසිමට දලා අද උදේ අයන් කරන කොට අහු උනේ සමහර සල්ලි ටිකක් ෆෙඩ් වෙලා කඩේට දිලා බඩු ගන්න බැරිවෙයිද බෑන්ක් එකෙන් හරි මාරැ කරගන්න පුළුවන් වෙයිද...
  14. AWRUDUKUMARA

    මග තොටදී ඇය හමුවිය හැකිය ප්‍රවේශම් වන්න

    අයියේ උබව අහුඋනොත් අයියා සොෆ්ට්වෙයා විකුණලා හොයපු සල්ලි ඔක්කොම දෙන්න වෙයි 😜😜😜💋
  15. AWRUDUKUMARA

    ජොබ සහ වාහනෙ.

    පුටාර් එකක් 2015 ගත්තේ 9000 45000 නෑ:D
  16. AWRUDUKUMARA

    Love Letter to God!

    අපේ ගෙදර පොමනේරියන් බැල්ලිව ක්‍රොස් කර ගන්න බල්ලෙක් නැතිව ඉන්න කොට නොමිලේ ඒකව ක්‍රෝස් කරලා දුන්නේ අපේ ස්කර්වි අයියා තමයි ඉතින් අයියට බොහොම පින් බැල්ලිව ක්‍රෝස් කරලා දුන්නට:yes:
  17. AWRUDUKUMARA

    ubala gahapu kello

    කෙල්ලන්ට ගහන්නේ ඇයි ඒයාලා මොන වරදක් කලාටද? වරදක් නොකර කාටවත් ගහන එක පවු වැඩක්:sorry::baffled:
  18. AWRUDUKUMARA

    උපත්පාලන 16+

    පිස්සුද අයියේ මගුලක් කතා කරනවා අපි බදින්න හිතන්නේත් 35 පැනලා නේ ලමයි හදන්න හිතන්නේ 45 පැන්නම ඉතින් ඊට පස්සේ මල් පහන් වතුර අරන් ගස් වගේ දුවනවයි දේවාලේ ගානේ යනවයි වෙදමහත්වරු හොයනවයි :lol::lol:
  19. AWRUDUKUMARA

    පුක්කුසාමි

    ඈ අයියේ උයියට තෙරෙන්නේ නැති හැටි ! කවුරු හරි තේරුණ කෙනෙක් මෙයාට තේරුම් කරන සේක්වා! ඔයා මමද කියලා අහන්න කලින් අයියේ අරයට පීඑම් දැම්මේ:baffled: අාමේන්

    No contents