රාත්‍රි කාලයේ සහ අළුයම් කාලයේ නිරුවතින් නිවෙස් තුළට රිංගා නින්දේ සිටින කාන්තාවන්ගේ සිරුර ස්‌පර්ශ කිරීම් සහ අතවර කිරීම් හා කාන්තාවන්ගේ රන් භාණ්‌ඩ කොල්ලකෑම් වලට සම්බන්ධ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සී. සී. ටී. වී. කැමරා ඔස්‌සේ හඳුනාගත් සැකකරු බත්තරමුල්ල ප්‍රදේශයේදී පොලිස්...