එක තමයි නැවත ඉපදීම කියන එක...බුදුරජානන් වහන්සෙ පහැදිලි කරලා තියනවිදියට අපේ මනස කල්ප ගානක් තිස්සෙ සැරිසරන එකක්,,,හැම ආත්මයකම ඒවා රෙකොඩ් කරන් තියන් ඉන්නවා,,,සමහර වෙලාවට අපි දකින දේ,,මිනිස්සු,,,කරනවැඩෙ..මීට ඉස්සෙල්ලාත් කරලා තියනව,,දැකලා තියනනවා කියලා මතක් වෙන්නේ ඒ මතකයෙ පෙර සෙව් වෙච්ච එකක්...