මච0ලා මගේ පලවෙනි නූල..
මම හිතුවා දියවැඩියාව ගැන අපිට තේරේන විදියට පැහැදිලි කරන්න....
මුලින්ම බලමු අපිට සීනී අවශ්ස ඇයි කියලා....අපේ ශරීරයේ ක්‍රියාකාරිත්වයට ඒ කියන්නෙ මා0ශ්පේශි ක්‍රියාකරන්න ,මොලයේ ක්‍රියාකාරිත්වයට,අවශ්ය ශක්තිය ලබාගන්නෙ සීනී දහනය කීරීමෙන්.
කොහොමද එතකොට සීනී වැඩ කරන්නෙ..අපි ගන්නා...