මචංලා මේ scene එක ඊයෙ උදේ වෙච්ච දෙයක්. මමයි අප්පච්චියි උදේ ගියා food city එකට බඩු වගයක් ගන්න. බඩු අරන් counter එකට ඇවිල්ල අප්පච්චි Pay කරනකන් මම හිටිය counter එක අයිනට වෙලා, බඩු ගන්න ආපු කෙලි පොඩ්ඩකට ඇහැ ගහගෙන :sorry:
ටික වෙලාවකින් ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි ආව එහාපැත්තෙ තිබ්බ counter එකට...