මචන්ල මම November වල ඉන්දියාවෙ යනව පොඩි tour එකක්. දෙයියනේ කියල රටින් පිට යන පලවෙනි පාර :rolleyes: පොඩි ප්රශ්ණ දෙකක් තියෙනව මේකෙ ඉන්න travel expertsලගෙන් දැනගන්න. support එකක් දීපල්ල කොල්ලනේ (සහ කෙල්ලනේ).
Question 1 : මම නුවර කොල්ලෙක්. Visa apply කරද්දි මම නුවර තියෙන High Commissioner of India...