අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??
මේ ත්‍රෙඩ් එක බලන්න ගතවෙන කාලෙනම් කිසිම විදියකින් අපතේ යාමක් වෙන්නේ නෑ, මුලින්ම මම එහෙම කියුවේ මේක ගොඩක් වැදගත් වෙන්න පලුවන් විදියේ වැඩක නිසයි.
කට්ටියට මතක ඇති අපේ මහින්ද මාමි දැනට ටික කාලෙකට කලින් වෙබ් සයිට් වගයක් බැන් කලා (දන්නවා ඇතිනේ ඒ මොනාද කියල මම...