1. coder

    Cool Ebay Gadgets II

    HNB එකේ Customer Service එකනම් බල්ලෙකුට වැඩක නෑ. මම දැන් මාස 4-5 කට කලින් දාපු මේල් වලට තාම රිප්ලයි නෑ. සම්පත් වෙබ් කාඩ් එකනම් මරු
  2. coder

    අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

    thanks ලොක්කා, මම එකත ත්‍රෙඩ් එකට දාන්නම්
  3. coder

    අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

    අනේ බං, ඔකුං දෙන 250 MB per month bandwidth එක උබට ඇතිද බං මසකෙටම උබ 250 MB ද බං නෙට් යුස්‌ කරන්නේ? අනික ඔකේ රෙජිස්ටර් වෙන්නත් ඕනේ 250 MB bandwidt එකට වඩා ඕනෙනං සල්ලි ගෙවන්නත් ඕනේ මේ ලින්ක් එක බලපන් අනික ෆ්‍රී එකුන්ට් වල ඇඩ්ස් වැටෙනවා නෙට් යනකොට
  4. coder

    අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

    browser එක විදියට Google Chrome යුස්‌ කරන්න - Google Chrome - Download
  5. coder

    අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

    machan man gawath mobitel sim1k tiyanawa mama eken test karala balala kiyannam, dongal1 settings walath mata mataka widiyata dns hadanna thanak tiyanawa wage, ubath balapan dongal setings wala
  6. coder

    අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

    godak ayata hodata wadane machan, uba use karana conectin ekawat nodana mata help1k denna widiyak nane machan
  7. coder

    SLT teleshop බඩු ගන්නේ පරිස්සමෙන්...!!!

    mama eka gana baluwe na machan, :rofl::rofl: uba kiuwamai dakke kollo
  8. coder

    අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

    machan ona site1k wada video play wenawa kisima aulak na machan, mama Sshot 1k dalath ati kalin, nika godak ayata harigihin tibba, aye mula idan karala balapan ita kalin ube DNS chase eka flush karapan, karanna danne naththam me link1 balapan
  9. coder

    අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

    මචං උබ මේ සීන් එක දන්නා නොදන්නා හැම එකාටම කියපන්, හැම එකාටම හොදින් අත පාවිච්චි කිරීමේ අවස්ථාවක් ලබාදීමයි මගේ එකම ප්‍රාර්ථනාව.උබත් එකට හෙල්ප් කරපන්, :rofl::rofl::rofl:
  10. coder

    SLT teleshop බඩු ගන්නේ පරිස්සමෙන්...!!!

    machan ganna reddak ebay eken ganin ban, gna adui gedaratama genath dena anika unge balu wada na apu item eka wada naththam wena ekak resend karanawa, mama ebay use karanne dan3 years idan,
  11. coder

    අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

    machan uba dongal software eken diyal nokara,මම මේක කරපු විදියta setting tika hadala, methanin dial karapan, setings tika hadala conectin eka disconect karala aye connect karanna one
  12. coder

    laptop.lk එකෙ පස් පාගන්න එපා

    ape unuth uda dagena oke ganna yanawa, yasi untah kiuwata ahanne nane,machan ubata sadaranayak une nathnam, api ara dakshinalanka ekata kala wage www.laptop.lk fraud kiyala blog1k hadala ubata una de dapan, ethakota mokekhari google search karala okata yanna giyoth ube blog1 aniwa balenawa,
  13. coder

    ලාබෙට PC JOYSTICK එකක් අරගම්මුද?

    ඕක Dual Shock Vibration Gamepad එකක් තමයි බං
  14. coder

    අපිට තහනම් නොවූ තහනම් වෙබ් අඩවි ??

    එහෙනං දැන් අතට නිවාඩු නැතිවෙයි නේද බං :D:D
  15. coder

    ලාබෙට PC JOYSTICK එකක් අරගම්මුද?

    ලාබෙට PC JOYSTICK එකක් අරගම්මුද? මේ තියෙන්නේ මම අරගත්ත JOYSTICK දෙක, එකක් උනේ US $7.59 = රු:1004 වගේ පොඩි ගානක්, මේ JOYSTICK දෙකනම් ගානේ හැටියට ගොඩක් ලාබයි, ඕනේ කරන අය ඉන්නවනම් මෙන්න ඊබේ ලින්ක් එක.අනික මේ සෙලර් ගොඩක් හොදයි, දවස් 7-8න් බඩු එනවා.හොදට පැක් කරලා සීල් කරපු ඔරිජිනල්බොක්ස් එකේ එන්නේ...

    No contents