1. panda_baba

    මහබැංකු හොරකම

    ඉතින් බන් ඕක මේ වෙලාවෙ ඇදුනොත් UNP එකට මාර පාඩුයිනෙ. චන්ද කැඩෙනවනෙ හෝ ගාලා.
  2. panda_baba

    මහබැංකු හොරකම

    මට නම් පේන්නෙ මාරම මගඩියක් වෙලා තියනව. ඒක වහන්න තමයි උසාවි ගියෙත්. මම දැක්ක මේකෙත් ඕක පිලි නොගන්න සෙට් එකක් ඉන්නව.
  3. panda_baba

    මහබැංකු හොරකම

    එලකිරියෙ උබල හිතන්නෙ ඇත්තටම මහබැංකුවෙ හොරකමක් උනාද? කව්ද වගකියන්න ඕන. මෙතන කී දෙනෙක් එහෙම උනේ නැහැ කියනවද?
  4. panda_baba

    මහබැංකු හොරකම

    එලකිරියෙ උබල හිතන්නෙ ඇත්තටම මහබැංකුවෙ හොරකමක් උනාද? කව්ද වගකියන්න ඕන. මෙතන කී දෙනෙක් එහෙම උනේ නැහැ කියනවද?
  5. panda_baba

    නැමිල්ල

    යකෝ..ඔය විදියට ගෞරව කරන්නෙ රැජිනගෙ යටත් වැසියො. එ කියන්නෙ අපි තාම එකිට යටවෙලාද ඉන්නෙ.
  6. panda_baba

    Turnkey institute

    thankxx ban
  7. panda_baba

    Turnkey institute

    යාලුවනේ...මම ලඟදි turnkey එකේ MCSA කරන්න ඉන්නෙ. කොහොමද උගන්නනව හොඳයිද එහෙ..
  8. panda_baba

    වාහන ප්‍රශ්නයක්..එන්නෝ...

    hmmm...thank you..friends..
  9. panda_baba

    වාහන ප්‍රශ්නයක්..එන්නෝ...

    වාහන ප්‍රශ්නයක්..එන්නෝ... මචන්ලා...මට දැනගන්න ඕන suzuki swift අලුත් කාර් මොඩල් වල (2010/2011/2012/2013 මොඩල් වල ) පෙට්‍රල් කොච්චර කරන්වද කියල...දන්නෙ නැත්නම් බුම්ප් එකක් හරි දාල යන්නෝ...
  10. panda_baba

    කාර් එකක් ගන්න හෙල්ප් එකක්...

    කාර් එකක් ගන්න හෙල්ප් එකක්... මචන්ලා.... මම toyota vitz කාර් එකකට මාර ආසයි. ලගදි එකක් ගන්න තමයි හදන්නෙ. මට දැන ගන්න ඕන කොහොමද කෙලින්ම ජපානෙන් එකක් import කරන්නෙ කියල. දන්න කෙනෙක් කියල දෙන්නකො... BUMP හරි දාන්න හොඳේ...
  11. panda_baba

    ඔබ්ට හිමිවන සහකාරිය ගැන අනාවැකියක්

    මචන්,,,,මගෙ කේන්දරේ විවාහය ගැන මොනවද කියවෙන්නෙ. ආ තව අධ්‍යාපනය ගැන කියවෙන්න මොනවද කියල කියනවද. මම කේන්දරෙ attached කලා මේකට. ලොකු උදව්වක් බන්...මාර upset එකෙ බන් ඉන්නෙ. ජොබ් වලට කෙල උනා, කෙල්ලව නැතිඋනා....අනේ මන්ද....
  12. panda_baba

    MC එකේ Devine එකෙන් phn ගත්ත අය එන්න

    MC එකේ Devine එකෙන් phn ගත්ත අය එන්න යාලුවනෙ MC එකේ Devine එක හොඳයිද. දන්නෙ නැත්නම් BUMP එකක්වත් දාල යන්න
  13. panda_baba

    මචන්..මම දැක්ක එක නූලක වැල site ටිකක් දාල තියනව..උබත් ඒකෙ සිරා ඒව ටිකක් දාලතිබ්බ. ඒ නූල වහල...

    මචන්..මම දැක්ක එක නූලක වැල site ටිකක් දාල තියනව..උබත් ඒකෙ සිරා ඒව ටිකක් දාලතිබ්බ. ඒ නූල වහල බන්..හොද එකා වගේ මට උබදන්න site ටික PM කරපන්කෝ
  14. panda_baba

    මිනිහ මරපු නිලිය

    මිනිහ මරපු නිලිය මචන්ලා... අර අර ලඟඳි තමන්ගෙ මිනිහ මරල අහුවෙච්ච නිලිය කව්ද??

    No contents