Turnkey institute

panda_baba

Member
Aug 23, 2011
142
12
0
යාලුවනේ...මම ලඟදි turnkey එකේ MCSA කරන්න ඉන්නෙ. කොහොමද උගන්නනව හොඳයිද එහෙ..
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    waradak ne.. mohomad kiyala usa sudu dial ekak indiya uwa set unoth hondai ubata niyameta kiyala denawa
     
    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    අඩෝ මාත් කරන්න ඉන්නේ දන්න එවුන් කිහල්ලකෝ විස්තර
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    දැන් එක්සෑම් සෙන්ටර් එක හරිද අහන්න කරන්න කලින්.. ගිය අවුරුදේ මගේ යාලුව්ක් ට .. turnkey ක්ලාස් ගියාට එක්සෑම් සෙන්ටර් එක විදියට Net Assist යන්න කියලා තිබ්බා
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,465
    663
    113
    35
    Negombo
    දැන් එක්සෑම් සෙන්ටර් එක හරිද අහන්න කරන්න කලින්.. ගිය අවුරුදේ මගේ යාලුව්ක් ට .. turnkey ක්ලාස් ගියාට එක්සෑම් සෙන්ටර් එක විදියට Net Assist යන්න කියලා තිබ්බා

    ඔව් මචන්... class ගියාට කමක් නෑ.. Turnkey එකේ exam නම් කරන්ඩ එපෝ... :no:
    exam coordinator ගෙ කිසිම වගකීමක් නෑ... :growl:
    උගෙ ප#$ ලයින්... :angry:

    අත්දැකීමෙන් කියන්නේ... :yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔව් මචන්... class ගියාට කමක් නෑ.. Turnkey එකේ exam නම් කරන්ඩ එපෝ... :no:
    exam coordinator ගෙ කිසිම වගකීමක් නෑ... :growl:
    උගෙ ප#$ ලයින්... :angry:

    අත්දැකීමෙන් කියන්නේ... :yes:

    moko aula.? nama mokakda uge?
     
    Aruna_Max

    Member
    Mar 11, 2015
    17
    2
    0
    ඔව් මචන්... class ගියාට කමක් නෑ.. Turnkey එකේ exam නම් කරන්ඩ එපෝ... :no:
    exam coordinator ගෙ කිසිම වගකීමක් නෑ... :growl:
    උගෙ ප#$ ලයින්... :angry:

    අත්දැකීමෙන් කියන්නේ... :yes:

    එහෙමම නෑ බන්..මම දැනට exam දෙකක් කලා.. කිසි ගින්නක් නෑ.. මගෙ පලවෙනි exam එකේ registration case එකක් ආව. admin තමයි වැඩේ ගොඩ දාල දුන්නේ. මේකෙ සමහර lecturers නම් රහක් නෑ බන් chaaa.. සමහරු හොඳයි. reception ඉන්න ගොබ්බයො දෙන්න නම් මෙලෝම රහක් නේ. කිව්වොත් කෙප්පයක්..