1. dog123

    Sakkiliya සක්කිලියා

  2. dog123

    Nelum kuluna ඇයින් කරලා

    Hari ne movie eka 👎
  3. dog123

    සුබ අලුත් අවුරද්දක් වේවා මචංලා

    Wishing you all a happy, healthy, and prosperous New Year filled with joy and well-being!
  4. dog123

    Hoppers [2026]

    👍❤😊 Nice movie
  5. dog123

    2009 ඉදන් හොයන්නේ?

    මේ 2014 සිද්ධිය උනාට පස්සෙවත් ලොකු දේවල් කරන අය බාල බඩු ආයෙ පටවලා යවන්න ක්‍රමවේදයක්වත් හදලා නෑ නේ.. චාටර් නේ.. 🙄🤔
  6. dog123

    2009 ඉදන් හොයන්නේ?

    මාලිමාව පැරදුන දිනෙක නව ආණ්ඩුව පලමුව කල යුත්තේ 88/89සිට JVP පක්ශ අරමුදලට මුදල් ලැබුන අන්දම පිලිබඳ පුලුල් ව්මර්ශනයක් ආරම්භ කිරීමය.
  7. dog123

    2009 ඉදන් හොයන්නේ?

    ලංකාවට පළමුවැනි ගල් අගුරු නැව එසේත් නැත්නම් ගල් අගුරු තොගය එන්නේ 2010 නොවැම්බර්. ලක්විජය බලාගාරය කමිශන් කරලා පළමු වැනි මෙගාවොට් 300 නිපදවන්නේ 2011 මාර්තු. අහවල් දෙයක්ද 2009 ඉදන් හොයන්නේ? කරුණුවත් හරි හැටි නොදැන ගිහිල්ලාද පැමිණිල්ල දැම්මේ? :confused:
  8. dog123

    මූ ඇමති කරලා, අරූ ගෙදර යැව්වනම් තවත් වටිනවා.. 🤌

    එක එක වැල් බයිල නැති ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්. විපක්ෂෙටම තඩි බබා පොර ටෝක්ස් දෙන වාහේලට ආදර්ශයක්. මූ ඇමති කරලා, අරූ ගෙදර යැව්වනම් තවත් වටිනවා.. 🤌
  9. dog123

    කෝටි 63 ක්!

    මිනිහා දන්නවා ලාංකිකයන්ගෙ හැටි..😂 මේනන් වැඩිපුරම නෑදෑයොන්ගෙන් බේරෙන්න ඕන නිසාද කොහෙද..🤦
  10. dog123

    The entertainment allowance in my salary😂😂😂

    true මූල්‍ය කළමනාකරණය හරි ෂෝක් :lol:
  11. dog123

    This is Sri Lanka 🇱🇰❤️

  12. dog123

    හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘතවේ--- අල්ලා හුවක් බාර්

    උන් දෙගොල්ලෝ සටන් විරාමයකට ගියා කියලා අපිට පාන්ද? මොකෝ බාල ගල් අගුරු ගෙනාවේ ට්‍රම්ප් නෙමෙයි නේ. ගල් අගුරු හොරා ඉරානයත් නෙමෙයි නේ! ඒක නිසා ඔය සති දෙකත් කට්ට කාගෙන කියන බොරුවක් අහගෙන ඉදපල්ලා!

    No contents