The entertainment allowance in my salary😂😂😂

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    Colombo is actually one of the best places to stretch🌅 Best low-budget plan (under 1000 LKR)

    🏖️ 1. Galle Face evening plan (TOP pick)​

    📍 Galle Face Green
    What to do:
    • Walk along the ocean
    • Watch sunset 🌇
    • People-watch / relax
    Food you can afford:
    • Isso wade (shrimp fritters): ~100–150 LKR each
    • Street kottu (small portion): ~700–900 LKR
    • Soft drink: ~150–300 LKR
    👉 Total: ~800–1000 LKR
    ✔ This is honestly the best vibe for your budget

    🌳 2. Park + cheap eats combo​

    📍 Viharamahadevi Park
    Plan:
    • Chill in the park (free entry)
    • Walk, sit, relax
    Then eat nearby:
    • Rice & curry from a local spot: ~600–900 LKR
    • Bottle of water: ~100–150 LKR
    ✔ Quiet, relaxing option

    🎬 3. Budget cinema​

    📍 Liberty Cinema
    • Ticket: ~800–1000 LKR
    • No snacks (unless you go over budget 😅)
    ✔ Good if you want AC + entertainment

    🛕 4. Cultural + snack plan​

    📍 Gangaramaya Temple
    • Entry: cheap or donation-based (~300–500 LKR)
    • Walk around Beira Lake (free)
    Then:
    • Street snack: ~500–700 LKR
    ✔ Mix of culture + chill

    🚌 5. Mini city ride + food​

    • Take a local bus ride around Colombo: ~100–200 LKR
    • Explore Pettah markets
      📍 Pettah Market
    Then:
    • Eat cheap kottu or roti: ~700–900 LKR
    ✔ Feels like a mini adventure

    🤣🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: RottenCOLT

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,829
    13,046
    113
    Entertainment Kiyanne SPA Witharak Kiyala Hithagena Inna Porak😬
    ෆිල්ම් හෝල් එකක බොක්ස් එකකට යන්නත් 2000කට වැඩි ඇති දැං. රූම් එකක් 3000ක් වත් වෙනවා ඇති. කොයි අතින් බැලුවත් 1000ක් මදිනේ :ROFLMAO:
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,688
    113
    මාලඹේ
    ෆිල්ම් හෝල් එකක බොක්ස් එකකට යන්නත් 2000කට වැඩි ඇති දැං. රූම් එකක් 3000ක් වත් වෙනවා ඇති. කොයි අතින් බැලුවත් 1000ක් මදිනේ :ROFLMAO:
    පුනරුද කාලේ ඔහොම තමා🤣🤣🤣
     
    • Haha
    Reactions: SimMaster

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,822
    3,291
    113
    කතානායක වගේ රටට සල්ලි ඉතුරු කරන්න ඔෆිස් එකේ PHI කොල්ලෙක්ව තියාගනින්.
     
    • Haha
    Reactions: clumsyhulk

    bonty89

    Well-known member
  • Feb 20, 2009
    3,845
    8,173
    113
    රු. 667 ට unlimited කෝල් ගන්න පුළුවන්කම තියෙද්දි, ඇයි මන්ත්‍රීවරුන්ට රු. 50,000 ක් ගෙවන්නේ ටෙලිෆෝන් බිල් වලට
     
    • Like
    Reactions: dog123

    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,805
    3,739
    113
    රු. 667 ට unlimited කෝල් ගන්න පුළුවන්කම තියෙද්දි, ඇයි මන්ත්‍රීවරුන්ට රු. 50,000 ක් ගෙවන්නේ ටෙලිෆෝන් බිල් වලට
    true
    මූල්‍ය කළමනාකරණය හරි ෂෝක් :lol:
     

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    යකෝ පාර්ලිමේන්තු කාලය කියන්නේ ඉතාමත් වටිනා කාලයක්. ජනතාවගේ මුදල් මේවට වියදම් කරන්නේ . පාර්ලිමේන්තුව මෝඩ ජෝක් දාන තැනක් නෙවෙයි
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,581
    11,341
    113
    🌎
    යකෝ පාර්ලිමේන්තු කාලය කියන්නේ ඉතාමත් වටිනා කාලයක්. ජනතාවගේ මුදල් මේවට වියදම් කරන්නේ . පාර්ලිමේන්තුව මෝඩ ජෝක් දාන තැනක් නෙවෙයි
    True. ජනාධිපතිත් සති දෙකකට සැරයක් ඇවිල්ලා පැය එක hamaraka ආතල් එකක් දීලා යන්නේ. 🫠