මුන් කිසිම සන්වේදිකමක් මනුස්ස කමක් නැති ගල්කනු.
මූ කියනව කලින් ආන්ඩුව ඉස්සර ඉදල ලයිට් බිල් වැඩි නොකල නිසාලු මෙහෙම වෙන්නෙ.මුන්නෙ ඉස්සර රුපියලක් වැඩි කරනකොට මිනිස්සු කුලප්පු කරන් පාරටගෙනාවෙ.මු බනින්නෙ.මුන්ටමයි
මූටත් ඒකාලෙ ලයිට් තිබ්බෙ නැති නිසා කුප්පිලාම්පුවෙන් පාඩම් කරන්නලු..මේක තමයි ජවිපෙත්...