Washing Machine recommendation - Help

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,817
    6,232
    113
    East Blue (Goa Kingdom)
    මේකත් මතක තියා ගන්න

    Washing Machines & fridges වලට අවුරුදු 2යි warranty හැම තැනම
    ඒත් inverter එකට & motor /compressor වලට 10/20 years warranty .

    අවුරුදු දෙක ඉවර උනාම , මොකක් හරි inverter & motor /compressor නොවෙන කෑල්ලක් කැඩිලා පිටින් repair කරොත්
    inverter & motor /compressor වලට තිබ්බ 10/20 years warranty ඉවරයි .

    උන්ගෙන් repair කරන්න අවුරුදු දෙක ඉවර උනාම ගිනි ගණන්

    එළකිරි එකෙත් තිබ්බ එහෙම Washing Machines වල board company ගණන් නිසා පිට හොයනවා ඒවා අවුරුදු දෙක පන්නම
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,226
    45,092
    113
    දම්රෝ ජරාවල් ගන්න එපා..රෙදි හේදෙන්නේ නැහැ හරියට..LG ගන්න...ලොකු ඩිස්කවුන්ට් එකක් යනවා දිනපාල එකේ..

    Metha Kaley Washing machine gatta aya recommend karamu ko

    https://www.damro.lk/products/appliances/home-appliances/washing-machines
    ------ Post added on Jun 6, 2026 at 4:28 PM


    LG 9kg Smart Inverter Top Load Washing Machine – T2109VSAB​


    https://dinapalagroup.lk/product/lg-9kg-smart-inverter-top-load-washing-machine/

    LG Front Loader Inverter Washing Machine 7KG FV1207S4W​


    https://dinapalagroup.lk/product/lg-front-loader-inverter-washing-machine-7kg-fv1207s4w/
     
    • Like
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    3,930
    3,657
    113
    මේකත් මතක තියා ගන්න

    Washing Machines & fridges වලට අවුරුදු 2යි warranty හැම තැනම
    ඒත් inverter එකට & motor /compressor වලට 10/20 years warranty .

    අවුරුදු දෙක ඉවර උනාම , මොකක් හරි inverter & motor /compressor නොවෙන කෑල්ලක් කැඩිලා පිටින් repair කරොත්
    inverter & motor /compressor වලට තිබ්බ 10/20 years warranty ඉවරයි .

    උන්ගෙන් repair කරන්න අවුරුදු දෙක ඉවර උනාම ගිනි ගණන්

    එළකිරි එකෙත් තිබ්බ එහෙම Washing Machines වල board company ගණන් නිසා පිට හොයනවා ඒවා අවුරුදු දෙක පන්නම
    Damro th ehemada
     

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,232
    408
    83
    cgtech.lk
    1780745470582.png

    Innovex eka man gawa 7 years wage wenawa. 5 years walin wage podi repair awa.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,226
    45,092
    113
    Damro th ehemada
    2019ට කලින් දම්රෝ ලගේ තිබ්බ සර්විස් එක බලාගෙන උන්ගෙන් බඩු ගන්න එපා..දැන් උනුත් අර අනික් උන් වගේම තමයි..
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,817
    6,232
    113
    East Blue (Goa Kingdom)
    Damro th ehemada

    කොහොමත් අපි මොනවා හරි කරලා තිබ්බොත් පිටින් repair කරලා warranty නැති වෙනවා හැම තැනම(ලංකාවේ ) afaik ,
    දැන් කොලේ නැහැ ළඟ කියවල බලන්න call කරලා බලන්න උන්ට



    :lol: සති තුනකට කලින් Rs.155,040 දාල තියෙන 13 kg samsung එක දම්රෝ එකෙ 110,000


    99 ට පිට තිබිල මාස තුනකට කලින් , පිටින් ගත්තත් සමේ දම්රෝ හෝ dealer එන්නේ ගොඩක් තැන් වල warrenty

     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Front load ewa ekka compare karama Damro eke hedenawa poddak madi but mata nam eka issue ekak une na.
    Damro service sira, belt eka hira wela service ekata call karama dawas 2n wage ekek awith hadala giya, warrenty thibbet na.
    aran 10y wage wenawa, sathiyata dawas 4+ danawa, yaka wage wada
     
    • Like
    Reactions: Tonto