එක උගේ මාකටින් බන්... උ පොත් ලියන්නේ ගාර්මට් කෙල්ලන්ට, හමුධාවේ ඉන්න අයට, රට රැකියා කරන ගෑනුන්ට, ඉස්කෝලේ යන හිරිමල් වියේ ළමයින්ට, අපි ඔලුවෙන් හිටගෙන කිව්වත් උගේ පොත් වලට කැමති සෙට් එකක් ඉන්නව.
එතනින් එහාට කාටවත් පොත් ලියන්න උට උවමනාවක් නැහැ. උට ඕනි නම් උට හොද පොතක් උනත් ලියන්න පුළුවන්...