1. maxboysl

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    මම එතින් සල්ලි දීලා පොත් ගන්නේ නැහැනේ. උබ ගිය පාර කියෝපු නැති පොත් ටික මට දියන්කෝ. මම උබට කියවල දෙන්නම්
  2. maxboysl

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    එහෙනම මෙතන පකය වගේ කියවන්නේ මොකද පල ගිහින් පොතක් අරන් ඇවිත් කියපන්.. දුප්:angry::angry:
  3. maxboysl

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    උබ මොනාද ගත්තේ
  4. maxboysl

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    මේ පොත් නම් වැඩක් නැහැ බන්. හොරා කව්ද කියල අපිටත් හිතාගන්න පුළුවන්. ටිකක් කියෝනොකට. කොනන් ඩොයිල් ලියපුවා නෙමයි නේ. චන්දන මෙන්ඩිස් නේද ලියන්නේ... මේවත් කොපි කඩේ වගේ වෙයිද මන්ද
  5. maxboysl

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    මේවා නම් වැඩක් නැහැ බන් මොන රෙද්දකටද ගත්තේ... ඔය ගමන් විමල් ගේ නැත්ත වෙනුවට ඇත්ත, බනානා සුජිගේ බැදුම් කර පොත් , ජනාදිපති තාත්තා ඒවත් ගන්න තිබ්බේ:rofl::rofl: වැලිකඩ විතරයි ගන්න ධෙයක් තියෙන්නේ:rofl:
  6. maxboysl

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    මොනාද බන් උබල ගත්ත පොත්.. සල්ලි නැහැ නේ මේ පාර පොත් ගන්න
  7. maxboysl

    BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය- 2018

    ඇනා කැරනිනා ගත්තේ මොකද බන් ?? කොච්චර තියනවද ලයිබ්රි වල ...වෙන පොතක් ගන්න තිබ්බේ.සරුංගල් ලුහුබදින්න කියෙව්වද
  8. maxboysl

    Mitawa live ඔන්න අඩුපාඩු ඇති...

    maxxa machan. kalekin uba siduvak kiyanava ahuwe
  9. maxboysl

    ජනබලයට වස කිරි පැකට් දීපු උන්

    මොනා උනත් මිනිසුන්ගේ කැම බිම වලට මොනා හරි දැම්ම නම් එක අමු තිරිසන් වැඩක්.
  10. maxboysl

    Yakada bar ganna

    රව්ම ඒවාද ඕවල් හැඩ ඒවාද
  11. maxboysl

    ලූල්කඳුර වතුයාය

    kandyan show ekak kala oka gana patta
  12. maxboysl

    විදුරු බහුල ගෙවල් ආරක්ෂාව අතින් සුදුසුද?

    සමහරක් වෙලාවට ඇලුමිනියම් දාල තියන දොරවල් පන්නන ලේසි. එත් හොද කොලිටියට කරගත්තොත් නම් නම් එහෙම කරන්න බැහැ. cctv වලින් පුළුවන් වෙන්නේ හොරෙක් පැන්නොත් උව හොයාගන්න අදුරගන්න එක මිසක්. හොරාට ගෙට පනින්න බැරි වෙන විදියේ ආරක්ෂාවක් නෙමයි. ගෙදරක සිකුරිටි කෙනක් දාන්නේ නැහැනේ නිතරම මොනිටරේ දිහා...
  13. maxboysl

    හිනා වෙල බඩත් කොර උනා... මධූ රොක්ස් latest vdo

    පව් යකෝ මු මුගේ යලුවෙක් වත් නැද්ද මුට තේරුම් කරලා දෙන්න
  14. maxboysl

    කෙල්ලන්ගේ-සිහින-කුමාරය

    දෑස පලාගෙන කඳුලැලි ආවා
  15. maxboysl

    ****Elakiri Antisocial Club******

    කෝච්චියට ගල් ගහන්නේ උබල වගේ ඇන්ටිසෝෂල් උන් තමයි
  16. maxboysl

    ⚽ FIFA 2018 World Cup Official Thread ⚽

    ආජන්ටිනා ගෝලි ෆ්රාන්ස් ටීම් එකෙක් එකෙක්ද මන්ද

    No contents