.
.
.
.
.
.
එල් බී පිනෑන්ස් ආයතනය හරහා මට අත්විදින්නට සිදුවූ අසාධාරණයක් පිලිබඳ ඔබ දැනුවත් කිරීමට මම අදහස් කලෙමි. අප කාලයක සිට car එකේ මාසික වාරිකය ගෙවනුයේ එල් බී පිනෑන්ස් දෙල්ගොඩ ශාකාව හරහා. පසුගිය වර්ෂයේ ජූනි මාසයේ ඔරියන්ට් ඉන්ෂුවරන්ස් විසින් වාර්ෂිකව ඉන්ෂුවරන්ස් එක අලුත් කිරීමට ලිපියක් එවා...